කාන්තා ඇඳුම් වෙළඳසැලක Fitting Room එකක් තුල සැඟවුණු කැමරාවක් සොයා ගැනේ – හිමිකරු අත්අඩංගුවට
කාන්තා ඇඳුම් වෙළඳසැලක Fitting Room එකක් තුල සැඟවුණු කැමරාවක් සොයා ගැනේ – හිමිකරු අත්අඩංගුවට නොබෝදා තලවතුගොඩ ප්‍රදේශයේ කාන්තා යට ඇඳුම් සාප්පුවක ඇඳුම් මාරු කරන කුටියක් තුළ සැඟවුණු කැමරාවක් සොයා ගන්නා ලදී. ගනුදෙනුකරුවන් ඇඳුම් මාරු කරන ආකාරය රහසිගතව පටිගත කරන ලද වීඩියෝ 201ක් සොයා ගැනීමෙන් පසු පොලිසිය සාප්පු හිමියා අත්අඩංගුවට ගෙන ඇත. මෙම වීඩියෝ අන්තර්ජාලය හරහා […]










