මානසික පීඩනයෙන් දුක් විඳිනවාද? කට්ටඩියන්ගෙන් විසදුම් හොයන්න එපා.
ඔබේ ජීවිතය වෙනස් කරගැනීමට, ආරක්ෂා කරගැනීමට මෙන්න ඔබ කළ යුතු දේවල්. සත්‍ය කතාවක් ඇසුරෙන් අවුරුදු 14ක පාසල් යන සිසුවියකගේ තාත්තා මියයනවා. තාත්තාගෙ අහිමිවීමත් සමඟ, ඔවුන්ගේ පවුලේ ආර්ථිකයත්, ආරක්ෂාවත් සම්පූර්ණයෙන්ම වෙනස්විය. එක මිනිත්තුවකින් ඔවුන්ගේ මුළු ලෝකයම කණපිට පෙරලුනේය. මේ දියණිය කම්පනයට පත්විය. මාසයක් යන්නත් කලින් ඇය මානසික ආතතියෙන් හා මානසික පීඩනයෙන් දුක් විඳින්නට පටන් ගත්තේය. එම […]
මානසික පීඩනයෙන් දුක් විඳිනවාද? කට්ටඩියන්ගෙන් විසදුම් හොයන්න එපා. Read More »









