Season එක ඉවර නිසා ඔයත් ආතතියෙන් ද?
Season එක ඉවර වෙද්දී බොහෝ දෙනාට අමුතු ආතතියක් දැනෙන්න පටන් ගන්නවා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. Celebrations, parties, family gatherings, outings—මේ හැමදේම එකපාර නවතිද්දී ඒක නිසා දැනෙන හිස්කම, කම්පනය සහ මූල්‍ය පීඩනය එකට එකතු වුනාම ඕනම කෙනෙක්ව ආතතියට ලක් වෙන්න පුලුවන්. Season එකේදී තිබුණු excitement එක හදිසියේම අඩුවෙලා, සාමාන්‍ය ජීවිතයට ආපසු යන්න සිද්ධ වෙද්දී, “දැන් මොනවද […]
Season එක ඉවර නිසා ඔයත් ආතතියෙන් ද? Read More »










