ලාංකික කාන්තා පාපන්දු ක්‍රීඩාව ජයගත් හෂිනි.
අපට ඔබගේ විස්තර ටිකක් කියන්න. ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුනේ කියලා “මම හෂිනි ආරියරත්න. 2006 තමයි මම පාපන්දු ක්‍රීඩාව ආරම්භ කරන්නේ. ඒ වගේම 2009 තමයි මන් කාන්තා පාපන්දු කණ්ඩායමේ නායිකාව බවට පත්වෙන්නේ. මම පාපන්දු ක්‍රීඩාවට යොමුවන්නට පළමු හේතුව වුනේ මගේ අයියා මොකද අයියා මෙම ක්‍රීඩාව අවරුදු ගණනාවක් කරලා තියෙනවා. ඔහු මටවඩා හුගක් වැඩිමල් ඒකත් […]
ලාංකික කාන්තා පාපන්දු ක්‍රීඩාව ජයගත් හෂිනි. Read More »










