කොමර්ෂල් බැංකුව අනගි කාන්තා ගිනුම් හිමි පාරිභෝගිකයින් සඳහා සුවිශේෂ ප්රතිලාභ රැගත් රක්ෂණ සේවාවක් සපයයි
ශ්රී ලංකාවේ කාන්තාවන් සඳහා සුවිශේෂ සේවා සපයන බැංකුවක් ලෙස සැලකෙන කොමර්ෂල් බැංකුව කවදත් කාන්තා ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්යතාවලට සරිලන සේවා ලබා දෙන ප්රමුඛයා ලෙස අති විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටියි. ආකර්ශනීය පොලී අනුපාතයක් යටතේ අනගි ගිණුම් හිමියන් සඳහා පුද්ගලික ණය ලබා දීම සහ විශේෂ රක්ෂණ ක්රමයක් මෙයට ඇතුළත් වේ. Anagi ගිණුම් හිමියන් සඳහා පුද්ගලික ණය […]


