නින්දෙන් කතා කිරීම
නින්දෙන් කතා කිරීම, නින්ද හා සම්බන්ධව ඇතිවන ගැටලුවකි එසේම නින්දෙන් සිනාසීමද නින්දෙන් හැඩීමද මෙයට අයත් වේ. මෙහිදී සිදුවන්නේ නින්ද අතර තුර කතා කිරිමයි. නැතහොත් තවත් කෙනෙකු ලග සිටින සේ හගවමින් කතා කිරීමයි සංවාදයක් ගොඩ නැගීමයි දවල් කාලයේ සිදු වූ සිදුවීමක් හෝ තමාට තමාම තනියම කතා කරගැනීමක් කරයි එසේම සද්ද පිට නොවනසේ කතා කිරීමද මෙහිදී සිදුවේ. එසේම නින්දෙන් සිනාසීමද නින්දෙන් හැඩීමද මෙයට […]
නින්දෙන් කතා කිරීම Read More »

