editor

ඇයට දැනෙන්න ආදරය කරන්න

ඇයට දැනෙන්න ආදරය කරන්න   එකතු වෙන්න හීන මැවිව කල්ප කාලයක් එකතු වෙලා ඉන්න වෙන්නෙ අල්ප කාලයක් ඕන වෙන්නෙ නෑ ගිලෙන්න පෙම් තටාකයක් මට ඕන වෙන්නෙ ගතු කියන්න පුංචි කාලයක්   බස් රථයක ගමන් කරද්දී මට ඇසුණු මේ ගී පද යළිඳු නිතැතින්ම සිහියට නැගුණේ එක්තරා ඉරු දිනක සවස සිදු වූ  සිදු වීමක් හේතුවෙනි. මා වෙත […]

ඇයට දැනෙන්න ආදරය කරන්න Read More »

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලිය හදුනාගත් දිරිය ලියන් ගැන බිඳක්

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට අප තෝරා ගත්තේ දිරිය ලියන් පිරිසකි. ජාතික මට්ටමින් හා ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවේ සමාජීය හාප්‍රජාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන කාන්තාවන් liya.lk සමග කතා බහට එක් වුනා. ඔවුන්ගේ අත්දැකීම් වලින් කතාවන් සඳහා සුවිශේෂ වූ කරුණු මෙන්ම කාන්තාවන්ගේ දායකත්වය හා ඒවා ඇගයීමට ලක් කිරීම සම්බන්ධයෙන් කතිකාවතක් මේ තුලින් ගොඩ නගන ලදී.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලිය හදුනාගත් දිරිය ලියන් ගැන බිඳක් Read More »

දෙමාපියන් ලෙස සන්සුන් වෙමු

දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ තම දරුවන් වඩා හොඳින් හැසිරීමයි.දරුවන්ගේ හැසිරීම (චර්යාත්මක හා සංජානන) වෙනස්කිරීමට ප්‍රධාන සාධක වන්නේ සන්සුන් වීම, පාලනය නොකිරීම, කෑගැසීම නැවැත්වීමට ආදියයි. දරුවාගේ හැසිරීම තීරණය වන්නේ දෙමාපියන්ගේ හැසිරීම මත වන බැවින්, මේ සඳහා දෙමාපියන්ට නිසි මානසිකත්වයක් නොමැති නම් කොපමණ උත්සහ ගත්තත් දරුවාගේ හැසිරීම් වෙනස් කරීමට නොහැකි වේ. දරුවන්ට කුඩා කල කෑගැසීම නිසා නව යොවුන්

දෙමාපියන් ලෙස සන්සුන් වෙමු Read More »

Facebook එකෙන් තහනම් ගහේ ගෙඩි කන්න ගියොත් වෙන දේ.

නොබෝදා ඉතා ඛේදනීය ලෙස මිය ගිය හා එයට සම්බන්ධ විවාහක පුරුෂයාගේ මරණයද අපට විශාල පාඩමක් කියා දේ. මෙවැනි ඛේදවාචක සිදුවීම් බහුලව දැන් අසන්නට ලැබෙන්නේ ඇයි? මේවයින් ආරක්ෂා වී සිටින්නේ කෙලෙසද යන්න අපි මෙම ලිපියෙන් සාකච්චා කරන්නෙමු. අද facebook හරහා මෙවැනි අනියම් සබඳතා රැසක් ගොඩ නැගී ජිවිත අන්ධ බාවයට පත් වෙමින් පවතින යුගයක අප සැවොම ජිවත්

Facebook එකෙන් තහනම් ගහේ ගෙඩි කන්න ගියොත් වෙන දේ. Read More »

BDSM  ලිංගික ක්‍රියාවලියක්ද?

BDSM පිලිබඳ ඔබ අසා ඇති. නමුත් මෙහි සැබෑ අර්ථය ඔබ දන්නවද? මෙයට ඇතැමුන් දැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි කියා ඔබ දන්නවද? මෙම ලිපියෙන් ඔබව මේ පිළිබද අපි දැනුවත් කරන්නෙමු. BDSM යන වචනයට සිංහලෙන් නිශ්චිත අර්ථයක් නොමැත. එයින් කියවෙන්නේ B – Bondage D -discipline S – submission M- masochism 1.මොකක්ද මේ BDSM ? BDSM යනු ලිංගික ක්‍රියාවලියක්

BDSM  ලිංගික ක්‍රියාවලියක්ද? Read More »

ඔබට ඔබේ ජිවිතයේ ඉලක්ක හෝ බලාපරොත්තු තිබේද?

ඔබේ  ඉලක්කයකරා යාමට බලාපොරොත්තුවෙන් සිටින නමුත් විටක  ඔබේ අරමුණු කිසිවක් ඉටු නොවන බව පෙනේ, තවද  ඔබ කරන්නේ කුමක්දැයි ඔබට විශ්වාස නැත.ඉලක්ක සපුරා ගැනීම දුෂ්කර ය. සමහර විට ඔබේ අරමුණු අපැහැදිලි, ඕනෑවට වඩා පුළුල් හෝ යථාර්ථවාදී නොවේ.කෙසේ වෙතත්  ඉලක්ක තබා ගැනීමෙන් ඔබ දැනටමත් බොහෝ මිනිසුන්ට වඩා ඉදිරියෙන් සිටී. දැන් ඔබට ඔබේ ප්‍රවේශය වෙනස් කිරීමට අවශ්‍ය වන

ඔබට ඔබේ ජිවිතයේ ඉලක්ක හෝ බලාපරොත්තු තිබේද? Read More »

බයිපෝලා මානසික අක්‍රමිකතාව යනු කුමක්ද?

බයිපෝල අක්‍රමිකතාව, මේනියා අවපාතය ලෙසද හැඳින්වේ, එය කාලානුරූපව පුනරාවර්තනය වන තත්වයක් වන අතර එය උමතුවෙහි උච්චතම අවස්ථාව සහ මානසික අවපීඩනය අතර යම් වෙනස්දක්වයි . මානසික අවපීඩනය යනුමෙම රෝගයේ වඩාත් ප්‍රචලිත ලක්ෂණයයි. උමතු අවධිය සාමාන්‍යයෙන් කුපිත වීම, කෝපය සහ මානසික අවපීඩනය, හෝ නැතහොත් ප්‍රීති ඝොෂාව වුවද ඇතිවිය හැක . මෙම ආබාධය බොහෝ විට තරුණ වැඩිහිටි වියේ

බයිපෝලා මානසික අක්‍රමිකතාව යනු කුමක්ද? Read More »

ඔබේ Valentine කවුද?

වැලෙන්ටයින් දිනය සමරන්න අපි තෝරා ගන්නේ අපගේ ජිවිතයට බෙහෙවින් සමීප හා ආදරය කරන සුවිශේෂී පුද්ගලයන් වේ. මෙයට තමන්ගේ බිරිඳ, ස්වාමියා, පෙම්වතිය හෝ පෙම්වතාට පමණක්ම සීමා වන්නේ නැත. මෙම දිනය සැමරීමට ඔබට ඔබගේ පවුලේ සියලු ආදරණීයයන් එක්හසු කර ගත හැක.නමුත් ඔබ වැලෙන්ටයින් සමරන්නේ කවුරු සමගද යන්න තෝරා ගැනීම ඔබ සතු කාර්යයකි. ඔබට වැලෙන්ටයින් දිනය හා එය

ඔබේ Valentine කවුද? Read More »

ඔබේ මතකය වැඩි දියුණු කරන දෛනික චර්යා

ඔබේ මතකය ඔබේ මොළයේ ගොනු කිරීමේ පද්ධතියකි  ඔබ කුඩා කල සිට ඉගෙන ගත් සෑම දෙයක්ම රඳවා තබා ගනී. මෙම තොරතුරු ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍යද? ඔබගේ එදිනෙදා කටයුතුවලට සරල වෙනස් කිරීම් කිහිපයක් සමඟින්, ඔබට ඔබේ මතකය වැඩි දියුණු කළ හැකි අතර පසුකාලීනව එය හොඳ තත්ත්වයේ පවතින බව සහතික කර ගැනීමට උපකාරී වේ. ඔබේ  සන්සුන්ව ගමන් කරන්න 

ඔබේ මතකය වැඩි දියුණු කරන දෛනික චර්යා Read More »

ඔන්ලයින් ඉගෙන ගන්න ළමයින් සිටින මවුවරු අනිවාර්යෙන් දැන ගත යුතු දේවල්

ඔබටත් ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්න ළමයින් ඉන්නවද? එහෙනම් ඔබ දන ගත යුතුම දේවල් කිහිපයක් ගැන මෙම ලිපියෙන් සාකච්චා කරනවා. විශේෂයෙන්ම වර්තමාන කොවිඩ් පසුබිමත් සමග තාක්ෂණයෙන් දියුණු වූ ලෝකෙක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසි ලෙස කරනවද යන්න සොයා බැලීම දෙමවුපියන් ලෙස ඔබේ වගකීමකි. ඔබ දරුවන් කෙරෙහි නිසි අවදානය දෙනවද? 1. ඔන්ලයින් ක්‍රමයට ළමයින් කරන්නේ මොනවද යන්න ඔබ

ඔන්ලයින් ඉගෙන ගන්න ළමයින් සිටින මවුවරු අනිවාර්යෙන් දැන ගත යුතු දේවල් Read More »