දෙමාපියන් ලෙස සන්සුන් වෙමු
දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ තම දරුවන් වඩා හොඳින් හැසිරීමයි.දරුවන්ගේ හැසිරීම (චර්යාත්මක හා සංජානන) වෙනස්කිරීමට ප්‍රධාන සාධක වන්නේ සන්සුන් වීම, පාලනය නොකිරීම, කෑගැසීම නැවැත්වීමට ආදියයි. දරුවාගේ හැසිරීම තීරණය වන්නේ දෙමාපියන්ගේ හැසිරීම මත වන බැවින්, මේ සඳහා දෙමාපියන්ට නිසි මානසිකත්වයක් නොමැති නම් කොපමණ උත්සහ ගත්තත් දරුවාගේ හැසිරීම් වෙනස් කරීමට නොහැකි වේ. දරුවන්ට කුඩා කල කෑගැසීම නිසා නව යොවුන් […]
දෙමාපියන් ලෙස සන්සුන් වෙමු Read More »
