දවස පුරාම ඔබේ ඇඳේ සිට ඉදන් වැඩ කරනවාද?
කොවිඩ් වෛරස් වසංගතය හේතුවෙන් අප බොහෝ දෙනෙක් දුරස්ථ වැඩ සඳහා යොමු වී වසරකට වැඩි කාලයක් ගත වී ඇත. නමුත් බොහෝ අය නිවසේ සිට වැඩ කරයි. අවසානයේ ඔවුන් නොදැනුවත්වම ඇඳ උඩ සිට වැඩ කිරීමට පටන් ගෙන ඇත නමුත් ඔබේ ඇඳ හෝ යහන තාවකාලිකව කාර්යාලයක් බවට පත් කිරීම ඔබේ මානසික සහ ශාරීරික යහපැවැත්මට බරපතල හානියක් විය හැකිය. […]
දවස පුරාම ඔබේ ඇඳේ සිට ඉදන් වැඩ කරනවාද? Read More »



