ඔසප් වීමේ ක්‍රියාවලිය සහ එහි ඇති කරුණු පිළිබඳව මනා ලෙස දැනුවත් වන්නෙ කෙසේද?
ශ්‍රී ලංකාවේ ආර්තව දරිද්‍රතාවය(Period Poverty) තුලින් සමාජ, ආර්ථික සහ මානසික ගැටළු රැසක් පවතින බව ඔබ දන්නවාද?ආර්තව දරිද්‍රතාවය මත පදනම් වූ සෞඛ්‍ය හා ආර්ථික ගැටළු රැසක් මුල්කරගෙන ලාංකික කාන්තාවන් සහ ගැහැණු ළමයින් මානසික ලෙස පීඩා විදින බව ඔබ දන්නවාද? සනීපාරක්‍ෂක නිෂ්පාදන ලබා ගැනීමට හෝ ඒවාට ප්‍රවේශ වීමට ඇති නොහැකියාව ශාරීරික අපහසුතා වලට වඩා වැඩි බලපෑමක් කරයි. […]
ඔසප් වීමේ ක්‍රියාවලිය සහ එහි ඇති කරුණු පිළිබඳව මනා ලෙස දැනුවත් වන්නෙ කෙසේද? Read More »










