Popular Categories of Liya.lk
liya.lk
නවතම ලිපි
ධනාත්මක මනසක් ලබා ගැනීම සඳහා ප්රායෝගික උපදෙස් 7 ක්
ධනාත්මක චින්තනය වර්තමානයේ ජනප්‍රිය සංකල්පයක් වන අතර නමුත් සමහර පුද්ගලයන් එය සුළු වශයෙන් සලකයි. ධනාත්මක චින්තනය මගින් භෞතික හා මානසික ප්‍රතිලාභ බොහෝ බව විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් පෙන්නුම් කර ඇත. ධනාත්මක මානසිකත්වයක් මඟින් ඔබට ඔබ කරේ වැඩි විශ්වාසයක් ලබා දිය හැකිය, ඔබේ මනෝභාවය වැඩි දියුණු කළ හැකි අතර අධි රුධිර පීඩනය, මානසික අවපීඩනය සහ ආතතිය ආශ්‍රිත […]
ඔබගේ ආදර සම්බන්ධතාව නැවතුනාද?
අංක 2 ෆේස්බුක් හෝ සමජ ජාල හරහා ඔහුට පෙන්න දුක සිදුවීම් සහිත පොස්ට් හෝ සින්දු ෂෙයාර් නොකරන්න මෙලෙස දුක දේවල් දැමීම නිසා ඔහු දන ගනන්වා ඔබට ඔහු නැතුව සිටීමට නොහැකි…
මව ළදරුවා සමග සමීප සම්බන්ධතාවක් ගොඩ නගා ගන්නේ කෙසේද ?
ඉදිරි පරපුර පවත්වා ගෙන යාමට දරුවන් ලැබීමට ඇති හැකියාව දෙමව්පියන්ට ඇති විශේෂ හැකියාවකි දරුවන් සම්බන්ධයෙන් සලකන විට එහි වැඩි කාර්යභාරයයක් දැරීමට සිදුවනුයේ මවටය. මවගේ සිරුර අභ්‍යන්තරව හා බාහිරව සැකසී ඇත්තේ…
දරුවාගේ අසනීප තත්වයන් මවක් ලෙස ඔබ සොයා බැලිය යුත්තේ ඇයි?
මේ දිනවවල බොහෝ ලෙස කතා බහට ලක් වන්නේ චීනය තුල පැතිරී යන කොරෝනා වෛරසයයි තවමත් බෙහෙත් සොයාගෙන නොමැති නිසා මේ පිලිබඳ දැනුවත් වී සිටීම ඉතා වැදගත් වේ මෙය උණ කැස්ස…




