Popular Categories of Liya.lk
liya.lk
නවතම ලිපි
ළමා සංවර්ධන අවධි මොනවාද?
ළමා සංවර්ධන අවධි මනෝ විද්‍යාත්මකව කොටස් හයකට බෙදන අතර මෙවර ලිපිය මගින් කතා කිරීමට යන්නේ උපතේ සිට මස 21 දක්වා දරුවාගේ මානසික මට්ටම හා කතාව ඇතිවන ආකාරයයි ඉන්ද්‍රිය චාලක අවධිය උපතේ සිට මස 18-21ත් දක්වා මේ කාලය දරුවාගේ අත පය ක්‍රියා කිරීම හා ශරීරය ක්‍රියා කිරීම සම්බන්ධව කරන ක්‍රියාකාරකම් වේ. මෙහිදී අත පය ගැසීම සෙලවීම […]
මනසින් පිරිපුන් දරුවෝ කවුරුන්ද?
රටක පැවැත්ම හෝ රටක සංවර්ධනය ප්‍රධානම සාධකය වන්නේ ඔබේ ආදරණිය දරුවාය.ඔබගේ දරුවාවකු බුද්ධිමතෙකු බවට පත් කිරීම සාරධර්ම හා මානුෂිය ගුණාංග ආදිය වර්ධනය කිරීමට කිරීම කල හැක්කේ ආදරණිය මවක වන ඔබට…
ඔබේ දරුවාට පාඩම් කරන දේ අමතක වෙනවා ද ?
හේතු විමසා එයට පිළියම් ගත හැක අමතක වීමට බලපාන හේතු සාධක හතරක ප්‍රධාන වේ 1) දරුවා ඉගනගන්නා අවස්ථාවේදීම ඇතිවන බාධක උදාහරන ලෙස පන්ති කාමරය තුල දරුවා ගන්නා අවස්ථවේදී වෙනත් දරුවෙකු…
දරුවාගේ වැරැද්දට දඩුවම් කල යුතුද?
ඔබගේ මතය අපට කියන්න “හැඳි නොගා හදන හොද්ද රස නැහැලු” අතීත කියමනක් වන මෙහි අරමුණ දරුවන්ට දඩුවම් කිරීම තුලින් දරුවා යහපත් කළහැකි බවයි දරුවා නිවැරදිව හැඩ ගැසෙන බවයි. ඔබට මතක්…





