අද කාන්තාවගේ කාර්යබහුල ජීවිතය බලගන්වන Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය
දශක ගණනාවක විශ්වාසය දිනමින්, ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය සන්නාමයක් වූ Chetak, දැන් නවීන යුගයට ගැළපෙන ලෙස වඩාත් ආකර්ෂණීය නිමාවකින් යුතුව ඉලෙක්ට්‍රික් ස්කූටරයක් යළිත් ඔබ වෙත පැමිණ තිබේ. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි (David Pieris E-Mobility) සමාගම විසින් හඳුන්වා දෙන මෙම නව Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය, අද කාර්යබහුල ජීවිතයක් ගත කරන කාන්තාවට මහත් වූ අත්වැලක් ලෙස සැලකිය හැක. 1978 […]
අද කාන්තාවගේ කාර්යබහුල ජීවිතය බලගන්වන Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය Read More »










