ඇතුලාන්ත සුවය (මානසික සුවය ) ගැන ඔබ දැනුවත්ද ?
ඇතුලාන්ත සුවය (මානසික සුවය) යනු කුමක්ද ? ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානසික සෞඛ්‍ය නිර්වචනය කරන්නේ මානසික රෝග වලින් තොර වීම පමණක් නොව පුද්ගලයෙකු තම හැකියාවන් නියමාකාරයෙන් හදුනා ගනිමින් එදිනෙදා ආතතීන් සහ ගැටලුවලට නිසියාකාරව මුහුණ දෙමින් ඵලදායිව ජිවත් වීමයි. ඔබ කාන්තාවක් ලෙසට,මවක් ලෙසට,බිරිදක් ලෙසට, සොයුරියක් ලෙසට පවුල තුල,සමාජය තුල කෙතරම් මානසිකව පීඩා විදිනවාද?මෙලෙස පීඩා විදින්න කුමක්ද […]
ඇතුලාන්ත සුවය (මානසික සුවය ) ගැන ඔබ දැනුවත්ද ? Read More »
