ජිවිත ශක්තිමත් කිරීමට, සිත ශක්තිමත් කරමු
කම්මැලි වූ අඩු වීර්ය ඇති කෙනෙකු සියක් අවුරුදු ජිවිතයට වඩා දැඩි වීර්යයෙන් යුක්ත පුද්ගලයාගේ එක දවසක ජිවිතය උසස්ය” ( ධම්ම පදය සහශ්‍ර් වග්ගය 13) ධෛර්ය සම්පන්න වීම අප විසින්ම තීරණය කළ යුත්තකි. නැතහොත් අපගේ ජිවිත ශක්තිමත් කර ගත යුත්තේ අපමය අපගේ ජිවිත ශක්තිමත් කිරීමට නම් මුලින්ම කලයුත්තේ අපගේ සිත ශක්තිමත් කර ගැනීමයි සිත ශක්තිමත් කළ […]
ජිවිත ශක්තිමත් කිරීමට, සිත ශක්තිමත් කරමු Read More »
