උත්සව සමයට ගැලපෙන Fashion තෝර ගන්නේ කොහොමද?
Season එක කියන්නේ අපි අලුත් ඇදුම් අදින එක එක Fashionable දේවල් කරන කාලයක්.නමුත් අද අපි ඔබට කියන්නේ තැනට ගැලපෙන විදිහට Fashion කරන්නේ කොහොමද කියලයි.Fashion කරනකොට අපි හැම වෙලාවේදීම අපිව විහිළුවට ලක් වෙන්නේ නැති අපිට ගැලපෙන Fashion තෝරා ගැනීම වැදගත්.අපි ඒ ගැන කතා කරමු. 1.Fashion තෝරා ගන්නකොට ඔබේ සිරුරේ හැඩය ගැන හොද අවබෝධයක් තිබිය යුතුයි. ගොඩක් […]
උත්සව සමයට ගැලපෙන Fashion තෝර ගන්නේ කොහොමද? Read More »




