ඔබ ඉගෙන ගන්නා දේ මතක තබා ගැනීමට උපකාරී වන ප්රබල ක්රම
1. මෙනෙහිකිරීම (පුනරාවර්තනය) යම් කාල පරතරයන් තුළ නැවත නැවතත් පාඩම් කල් තොරතුරු සමාලෝචනය කරන්න;19 වන සියවසේ මනෝ විද්‍යාඟූ හර්මන් එබින්හවුස්ට අනුව, ක්ෂණිකව කියන ලද දේවල් ඔබට සියයට සියයක්ම මතක තබා ගත හැකි නමුත් පැයකට පමණ පසු ඔබට මතක තබා ගත හැක්කේ ඔබ කියවා ඇති දේවලින් සියයට 44 ක් පමණි. මෙය වළක්වා ගැනීම සඳහා, නැවත මතක් […]
ඔබ ඉගෙන ගන්නා දේ මතක තබා ගැනීමට උපකාරී වන ප්රබල ක්රම Read More »
