නින්දෙන් කතා කිරීම රෝගයක්ද?
නින්දෙන් කතා කිරීම, නින්ද හා සම්බන්ධව ඇතිවන ගැටලුවකි එසේම නින්දෙන් සිනාසීමදනින්දෙන් හැඩීමද මෙයට අයත් වේ. මෙහිදී සිදුවන්නේ නින්ද අතර තුර කතා කිරිමයි.නැතහොත් තවත් කෙනෙකු ලග සිටින සේ හගවමින් කතා කිරීමයි සංවාදයක් ගොඩ නැගීමයි දවල් කාලයේ සිදු වූ සිදුවීමක් හෝ තමාට තමාම තනියම කතාකරගැනීමක් කරයි එසේම සද්ද පිට නොවනසේ කතා කිරීමද මෙහිදී සිදුවේ.එසේම නින්දෙන් සිනාසීමද නින්දෙන් හැඩීමද මෙයට අයත් වේ.මෙම තත්වය පිරිමි පක්ෂයහා […]
නින්දෙන් කතා කිරීම රෝගයක්ද? Read More »

