නින්ද නොයාම රෝගයක්
නින්ද නොයාම යනු මබොහෝ මිනිසුන්ට බලපාන පොදු ආබාධයකි. බොහෝ විට මෙම තත්වය නිදාගැනීමේ අපහසුව, වේලාසනින් අවදි වීම (සහ නැවත නිදා ගැනීමට නොහැකි වීම ආදී ලෙස හදුනා ගත හැක .මීට අමතරව, නින්ද නොමැතිකම තෙහෙට්ටුව මානසික අවපීඩනය, කාංසාව, ආතතිය, අධි රුධිර පීඩනය වැනි බරපතල සෞඛ්‍ය ගැටළු රාශියකට දායකවේ , දියවැඩියාව, තරබාරුකම, ආඝාතය සහ හෘද රෝග සඳහාද නින්ද […]
නින්ද නොයාම රෝගයක් Read More »
