ශ්රී ලංකාවේ කුළු බඩු (Spices) වල ගුණාත්මක භාවය ඔබ දන්නේ මොනවාද?
කුළු බඩු (Spices) පිළිබඳ කතා කිරීමේදී ශ‍්‍රී ලංකාවට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ශ‍්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත්විමට මූලික හේතුවක් ලෙස කුළු බඩු නම් කළ හැක. ස්වාභාවික වරායන් සහිත වූ දිවයිනක් වශයෙන් යටත් විජිත වාදීන්ගේ ආකර්ෂණය ශ‍්‍රී ලංකාව වෙත යොමු විය. යුරෝපීයයන්ගේ යටත් විජිතයක්වීමට පෙරද ශ‍්‍රී ලංකාවේ කුළු බඩු (Spices) ලෝක ප‍්‍රසිද්ධ වී තිබුණි. ශ‍්‍රී ලංකාවේ […]
ශ‍්‍රී ලංකාවේ කුළු බඩු (Spices) වල ගුණාත්මක භාවය ඔබ දන්නේ මොනවාද? Read More »










