ළමා හිංසනය | මවගේ අනියම් පෙම්වතා නිසා මියයන්නට වූ සිඟිති දියණිය
ළමා හිංසනය | මව් සෙනෙහස ලොව උතුම්ම වස්තුව ලෙස අපි සලකමු. නමුත්, මත්තෙගොඩ මාගම්මන ප්‍රදේශයෙන් ඇසෙන මේ පුවත ඒ උතුම් මව් සෙනෙහස කෙළෙසා දමන්නකි. තම අනියම් සැමියාට “තාත්තා” යැයි නොකී වරදට, වයස අවුරුදු තුනක් වූ සිය අහිංසක සිඟිති දියණියව අමානුෂික වධ හිංසාවට ලක් කර මරා දැමූ මවක පිළිබඳ පුවත මුළු රටම කම්පනයට පත් කර තිබේ. […]
ළමා හිංසනය | මවගේ අනියම් පෙම්වතා නිසා මියයන්නට වූ සිඟිති දියණිය Read More »










