සාර්ථකත්වය සහතිකවලට පමණක් සීමා වෙනවද?.
අද හුගක් කාන්තාවන්ගේ සාර්ථකත්වය මනින්නේ කොහොමද? අද සමාජය තුළ කාන්තාවකගේ සාර්ථකත්වය හුදෙක් මනින්නේ රැකියාවක් හෝ විශාල තනතුරක් ලබා ගැනිමෙන් විතරක් නෙවෙයි. නමුත් තාමත් සමාජයේ එක කොටසක් සාර්ථකත්වය මේ සාධක දෙකට පමණක් සීමාකරනවා. සාර්ථකත්වය ආරම්භ වෙන්නේ ඔබ ඔබවම සියලු අංගවලින් ගොඩනඟා ගැනීම මතයි. කාන්තාවක් ලෙස සාර්ථක වීම යනු මේ ජීවන ගමන තුල තමන්වම වඩාත් සම්පූර්ණ හා […]
සාර්ථකත්වය සහතිකවලට පමණක් සීමා වෙනවද?. Read More »










