editor

What are the Stages of child development

ළමා සංවර්ධන අවධි මොනවාද?

ළමා සංවර්ධන අවධි මනෝ විද්‍යාත්මකව කොටස් හයකට බෙදන අතර මෙවර ලිපිය මගින් කතා කිරීමට යන්නේ උපතේ සිට මස 21 දක්වා දරුවාගේ මානසික මට්ටම හා කතාව ඇතිවන ආකාරයයි ඉන්ද්‍රිය චාලක අවධිය උපතේ සිට මස 18-21ත් දක්වා  මේ කාලය දරුවාගේ අත පය  ක්‍රියා කිරීම හා  ශරීරය ක්‍රියා  කිරීම සම්බන්ධව කරන ක්‍රියාකාරකම් වේ. මෙහිදී අත පය ගැසීම සෙලවීම […]

ළමා සංවර්ධන අවධි මොනවාද? Read More »

Mindful children

මනසින් පිරිපුන් දරුවෝ කවුරුන්ද?

රටක පැවැත්ම හෝ රටක සංවර්ධනය ප්‍රධානම සාධකය වන්නේ ඔබේ ආදරණිය දරුවාය.ඔබගේ දරුවාවකු බුද්ධිමතෙකු   බවට පත් කිරීම සාරධර්ම හා මානුෂිය  ගුණාංග  ආදිය  වර්ධනය කිරීමට  කිරීම කල හැක්කේ  ආදරණිය මවක වන ඔබට පමණි. ලොව ඇති වටිනාම සම්බන්ධතාව මව හා දරුවා අතර ඇති සම්බන්ධතාව වන අතර  එම  ආදරණිය සම්බන්ධතාව වඩාත්  අර්ථවත් එකක්  වන්නේ මවගේ දැනුම මවගේ ඇති ගුණාංග

මනසින් පිරිපුන් දරුවෝ කවුරුන්ද? Read More »

For example, when the child is in the classroom, the child may be interrupted or shouted by another child, the child may forget and the child may be distracted by other thoughts.

ඔබේ දරුවාට පාඩම් කරන දේ අමතක වෙනවා ද ?

හේතු  විමසා එයට පිළියම් ගත හැක  අමතක වීමට බලපාන හේතු සාධක හතරක ප්‍රධාන වේ  1) දරුවා ඉගනගන්නා  අවස්ථාවේදීම  ඇතිවන  බාධක  උදාහරන ලෙස  පන්ති කාමරය තුල දරුවා  ගන්නා අවස්ථවේදී  වෙනත් දරුවෙකු විසින් බාධා කිරීම හෝ කෑගැසීම  තුලින්   දරුවාට අමතක වීම  හැක එසේම දරුවා වෙනත් කල්පනාවක මගින් ද  අවධාරණය කිරීම අඩුවී  යයි 2) කායික හානි හෝ රෝග 

ඔබේ දරුවාට පාඩම් කරන දේ අමතක වෙනවා ද ? Read More »

Should the child's mistake be punished?

දරුවාගේ වැරැද්දට දඩුවම් කල යුතුද?

ඔබගේ මතය අපට කියන්න “හැඳි  නොගා හදන හොද්ද රස නැහැලු” අතීත කියමනක් වන  මෙහි  අරමුණ දරුවන්ට දඩුවම් කිරීම තුලින්  දරුවා යහපත් කළහැකි බවයි දරුවා නිවැරදිව හැඩ ගැසෙන බවයි. ඔබට මතක් ඇති දිමි ගොටු දමා දඩුවම් කිරීම හෝ ගස් බැඳ දඩුවම් කිරීම හෝ වැරැද්දක් කල විට  කරුවල කාමරය  දමා වසන බවට තර්ජනය කරමින් බිය වැද්දීම ඔබ

දරුවාගේ වැරැද්දට දඩුවම් කල යුතුද? Read More »