ඔසප් සෞඛ්‍ය ගැන දැනුවත් වීමේ වැදගත්කම – ආචාර්ය නයනා සුරවීර සමඟ කතාබහක්
ඔසප් සෞඛ්‍යයේ වැදගත්කම කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ ශරීර සෞඛ්‍යය සහ යහපැවැත්ම පාලනය කරනු ලබන ප්‍රධානතම සංසිද්ධිය වන්නේ ඔසප් සෞඛ්‍යයි. විශේෂයෙන්ම කාන්තාවන්ට ඔසප් සෞඛ්‍යය වැදගත් වන්නෙ එය ඔවුන්ගේ සමස්ත ශාරීරික, චිත්තවේගීය සහ ප්‍රජනක යහපැවැත්මට සෘජුවම සම්බන්ධ වන බැවිනි. සෞඛ්‍ය සම්පන්න ඔසප් චක්‍රයක් මඟින් ප්‍රජනක පද්ධතියේ නිසි හෝමෝන සමතුලිතතාව සහ ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරයි. ඔසප් සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත්භාවය […]
ඔසප් සෞඛ්‍ය ගැන දැනුවත් වීමේ වැදගත්කම – ආචාර්ය නයනා සුරවීර සමඟ කතාබහක් Read More »










