සෘජු විකුණුම් ක්ෂේත්‍රය 2022 වසරේදී ව්යවසායකයින් සඳහා වැඩි වර්ධනයක් ගෙන එනු ඇත\” – Global Lifestyle Lanka සමාගම පවසයි.
ව්‍යවසායකත්වය බොහෝ විට සාර්ථකත්වයේ දොරටුව ලෙස සැලකේ, විශේෂයෙන්ම පශ්චාත් කොරෝන කාලය තුළ, ප්‍රජාව වැඩි වශයෙන් නම්‍යශීලී වේලාවන් සහ ව්‍යවසායකත්වය තෝරා ගන්නා අතර , තමන්ගේම ප්‍රජාවන් තුළ ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට සෘජු විකුණුම් වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. ඍජු විකුණුම් ක්ෂේත්‍රය තුලින් ආර්ථික ස්වාධිනත්වය හඳුන්වා දෙන අතර ඔවුන් ව්‍යවසායකයින් ලෙස බල ගන්වමින් ඔවුන්ගේ […]