තරු ලස්සන කරන ඔවුන් නොකියන රූ රහස්.
බොලිවුඩ් සිනමාවේ ඉන්න නළු නිළියන් ඔබට කවදා හරි සජීවීව දකින්න හමුවෙලා තියෙනවද? ඡායාරූපවලින් දකිනවට වඩා සුන්දර පෙනුමක් ඔවුන්ට තියෙන බව ඔබට කවද හරි ඔවුන් දකින්න හමුවුනොතින් දකින්න ලැබේවි. ඕනෑම කෙනෙක් ස්වභාවධර්මයා සුන්දරව මවන්නේ නැහැනේ. ඒත් ඕනෑම කෙනෙක්ට සුන්දරව ඉන්න හැඩවෙන්න පුළුවන්. ඒකත් එක්තරා විදිහක කලාවක්. ඒ කියන්නේ ලස්සනට හැඩට ඉන්න එකත් එක කලාවක්. ඔබට ලස්සනට […]
තරු ලස්සන කරන ඔවුන් නොකියන රූ රහස්. Read More »










