editor

ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන් බහුල ආහාර ගැන ඔබ දන්නවාද​?

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික​ රසය සහ පෝෂණය සහිත​ අධි ප්‍රෝටීන් (Protein) ආහාර මාංශ පේශි වර්ධනය, ප්‍රතිශක්තිය සහ සමස්ත යහපැවැත්ම සඳහා උපකාරී වේ. ආහාර වේල සහ බෝ නොවන රෝග අතර සම්බන්ධය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය වන විට, ශ්‍රී ලාංකිකයන් වැඩි වැඩියෙන් සාම්ප්‍රදායික, පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාර වෙත යොමුවෙමින් සිටිති. මෙම මාර්ගෝපදේශය ශ්‍රී ලංකාවේ හොඳම අධි ප්‍රෝටීන් සහිත ආහාර […]

ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන් බහුල ආහාර ගැන ඔබ දන්නවාද​? Read More »

Usha Vance

ඇමරිකානු උප ජනපති බිරිඳ වන ඉන්දියානු සම්භාවයක් ඇති ඌෂා වෑන්ස්

මුල් ජීවිතය සහ අධ්‍යාපනය 1986 ජනවාරි 6 වනදා කැලිෆෝර්නියාවේ සැන්ඩියෙගෝ නගරයේ උපන් ඌෂා බාලා චිලුකුරි ( Usha vance ) ඉහළ මධ්‍යම පංතියේ පවුලක හැදී වැඩුනි. ඇගේ පියා යාන්ත්‍ර විද්‍යා ඉංජිනේරුවරයකු වූ අතර මව ජාන විද්‍යාඥවරියක් විය. ඌෂා ඇගේ අධ්‍යාපනය සඳහා දැඩි කැපවීමක් දක්වා, යේල් විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ උපාධියක් සමඟ summa cum laude ගෞරව සහිතව උපාධි

ඇමරිකානු උප ජනපති බිරිඳ වන ඉන්දියානු සම්භාවයක් ඇති ඌෂා වෑන්ස් Read More »

පැණි බීම හා සෞඛ්‍ය අර්බුදය: නව පර්යේෂණයකින් හෙළිවූ තොරතුරු

නවතම පර්යේෂණයකට අනුව, සීනි මිශ්‍රිත පැණි බීම නිසා වසරකට 330,000කට අධික පිරිසක් හෘද රෝග සහ දියවැඩියා ( diebetes ) රෝග හේතුවෙන් මිය යන බව හෙළි වී ඇත. Nature Medicine සඟරාවේ පළ කළ මෙම අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ, ආචාර්ය දරීෂ් මොසාෆරියන්, මෙය මහජන සෞඛ්‍යයට දැඩි අවදානමක් බව පවසයි. ප්‍රධාන තත්ත්වයන් ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාව කලාපය හෘද

පැණි බීම හා සෞඛ්‍ය අර්බුදය: නව පර්යේෂණයකින් හෙළිවූ තොරතුරු Read More »

Menstruation Awareness

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් අතර ඔසප් වීම පිළිබඳ දැනුවත්භාවයක් නොමැතිකම ගැටලුවක් බව ඔබ දන්නවාද?

ලාංකික විශ්වවිද්‍යාල සිසුන් අතර ඔසප් වීමේ දරිද්‍රතාවය තවමත් දැඩි ගැටලුවක්ව ඇත. ගෝලීය වශයෙන් ඔසප් සෞඛ්‍යය පිළිබඳ වැඩි කතාබහක් තිබියදීත්, ශ්‍රී ලංකාවේ බොහෝ තරුණියන් මූල්‍ය, සංස්කෘතික සහ අධ්‍යාපනික බාධක මුල් කරගෙන තම ඔසප් චක්‍රය කළමනාකරණය කිරීමේදී අභියෝගවලට මුහුණ දෙති.(Menstruation Awareness) විශ්වවිද්‍යාල සිසුන් අතර ඔසප් වීමේ දරිද්‍රතාවයට පාදක වී ඇත්තේ ග්‍රාමීය ප්‍රදේශවල දක්නට ලැබෙන ඔසප් වීම පිළිබඳ

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් අතර ඔසප් වීම පිළිබඳ දැනුවත්භාවයක් නොමැතිකම ගැටලුවක් බව ඔබ දන්නවාද? Read More »

ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන අපේ රූ රැජින – අනුදි ගුණසේකර

අනුදි ඔබ කව්ද කියල අපට හැදින්වීමක් කරොත් ? මගේ උපන් ගම අනුරාධපුරය, මම මෑතකදී තමයි  කැලණිය විශ්වවිද්‍යාලයෙන් මගේ උපාධිය ලබා ගත්තේ. ඒ වගේම මගේ පවුලේ, දෙමාපියන්, බාල සහෝදරයා, බාල සහෝදරිය සහ මම ඇතුළුව සාමාජිකයන් පස් දෙනෙක් ඉන්නවා. මගේ පියා වෘත්තීය පොලිස් නිලධාරියෙක්, මගේ මව රූපලාවන්‍ය ශිල්පිනියක්. මගේ මල්ලි උසස් අධ්‍යාපනය හදාරනවා, නංගි තවම පාසල් යනවා. (Anudi

ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන අපේ රූ රැජින – අනුදි ගුණසේකර Read More »

Celebrate Christmas by preparing and serving this delicious dish.

නත්තල සමරන්න මේ රසම රස කෑම හදලා පිළිගන්වන්න.

උත්සව සමය ළඟ ළඟ ම එනවා. හැමෝම ලහි ලහියේ බොහොම උද්‍යෝගයෙන් නත්තල සමරන්න ලක ලෑස්ති වෙන මේ වෙලාවේ ඕබේ ඔබේ නත්තල් කෑම මේසය හැඩ කරන්න අපි හිතුවා. මේ සීතල නත්තල් උත්සව සමයේ නිවෙසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රය කරන්න නත්තල් කෑම මේසයට මේ ආහාර වට්ටෝරු සකසා බලන්න. පවුලේ හැමෝම එකතු වෙලා මේ නත්තලේ මිහිර විඳින්න. කුකුළු මස්

නත්තල සමරන්න මේ රසම රස කෑම හදලා පිළිගන්වන්න. Read More »

Work Stress

රැකියාව නිසා ඔබ ආතතියෙන් කටයුතු කරනවා නේද ?

එක දිගටම වැඩ කරන එක කාලයක් යද්දි එපා වෙන්න පුලුවන් කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඒක ඕනම කෙනෙක්ට වෙන්න පුලුවන් දෙයක්. ඕනවට වඩා වැඩ වැඩි උනාමත් අපිට වැඩ එපා වෙනව සහ අපි කම්මැලි වෙනවා. ඒ වගේම ඕනවට වඩා වැඩ වැඩියි කියන හැඟීම හිතට ඇතුලු උනාම අපි ආතතියට පත්වෙන්න තියෙන ඉඩකඩත් ඉතාම ඉහලයි. ඒක අසාමාන්‍ය දෙයක්

රැකියාව නිසා ඔබ ආතතියෙන් කටයුතු කරනවා නේද ? Read More »

උත්සව සමයේ ඔබේ නිවස පිරිසිදු කරන විශේෂඥයා: Clena

උත්සව සමයේ ඔබේ නිවසට පරිපූර්ණ නැවුම් බවක් එක් කරගැනීමට Clena සමග ඔබටත් හැකිය. ඔබ නත්තල් හෝ වසර අවසාන සැමරුම් සඳහා සූදානම් වන විට, ඔබේ නිවස සුපිරිසිදුව තබා ගැනීම වැදගත් වේ. Clena සතු ජාත්‍යන්තර මට්ටමේ පිරිසිදු කිරීමේ කාරකයන් සමග ඔබට ඔබේ නිවස නිසි පරිදි මෙම උත්සව සමයේ පිරිසිදු කරගත හැකිවේ. ගෘහස්ථ පිරිසිදු කිරීමේ විශේෂඥයා වන Clena

උත්සව සමයේ ඔබේ නිවස පිරිසිදු කරන විශේෂඥයා: Clena Read More »

ඔසප් වීමේ ක්‍රියාවලිය සහ එහි ඇති කරුණු පිළිබඳව මනා ලෙස දැනුවත් වන්නෙ කෙසේද?

ශ්‍රී ලංකාවේ ආර්තව දරිද්‍රතාවය(Period Poverty) තුලින් සමාජ, ආර්ථික සහ මානසික ගැටළු රැසක් පවතින බව ඔබ දන්නවාද?ආර්තව දරිද්‍රතාවය මත පදනම් වූ සෞඛ්‍ය හා ආර්ථික ගැටළු රැසක් මුල්කරගෙන ලාංකික කාන්තාවන් සහ ගැහැණු ළමයින් මානසික ලෙස පීඩා විදින බව ඔබ දන්නවාද? සනීපාරක්‍ෂක නිෂ්පාදන ලබා ගැනීමට හෝ ඒවාට ප්‍රවේශ වීමට ඇති නොහැකියාව ශාරීරික අපහසුතා වලට වඩා වැඩි බලපෑමක් කරයි.

ඔසප් වීමේ ක්‍රියාවලිය සහ එහි ඇති කරුණු පිළිබඳව මනා ලෙස දැනුවත් වන්නෙ කෙසේද? Read More »

ලාංකික කාන්තා පාපන්දු ක්‍රීඩාව ජයගත් හෂිනි.

අපට ඔබගේ විස්තර ටිකක් කියන්න. ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුනේ කියලා “මම හෂිනි ආරියරත්න. 2006 තමයි  මම පාපන්දු ක්‍රීඩාව  ආරම්භ කරන්නේ. ඒ වගේම 2009 තමයි මන් කාන්තා පාපන්දු කණ්ඩායමේ නායිකාව බවට පත්වෙන්නේ.  මම පාපන්දු ක්‍රීඩාවට යොමුවන්නට පළමු හේතුව වුනේ මගේ අයියා මොකද අයියා මෙම ක්‍රීඩාව අවරුදු ගණනාවක් කරලා තියෙනවා. ඔහු මටවඩා හුගක් වැඩිමල් ඒකත්

ලාංකික කාන්තා පාපන්දු ක්‍රීඩාව ජයගත් හෂිනි. Read More »