editor

Celebrate Christmas by preparing and serving this delicious dish.

නත්තල සමරන්න මේ රසම රස කෑම හදලා පිළිගන්වන්න.

උත්සව සමය ළඟ ළඟ ම එනවා. හැමෝම ලහි ලහියේ බොහොම උද්‍යෝගයෙන් නත්තල සමරන්න ලක ලෑස්ති වෙන මේ වෙලාවේ ඕබේ ඔබේ නත්තල් කෑම මේසය හැඩ කරන්න අපි හිතුවා. මේ සීතල නත්තල් උත්සව සමයේ නිවෙසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රය කරන්න නත්තල් කෑම මේසයට මේ ආහාර වට්ටෝරු සකසා බලන්න. පවුලේ හැමෝම එකතු වෙලා මේ නත්තලේ මිහිර විඳින්න. කුකුළු මස් […]

නත්තල සමරන්න මේ රසම රස කෑම හදලා පිළිගන්වන්න. Read More »

Work Stress

රැකියාව නිසා ඔබ ආතතියෙන් කටයුතු කරනවා නේද ?

එක දිගටම වැඩ කරන එක කාලයක් යද්දි එපා වෙන්න පුලුවන් කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඒක ඕනම කෙනෙක්ට වෙන්න පුලුවන් දෙයක්. ඕනවට වඩා වැඩ වැඩි උනාමත් අපිට වැඩ එපා වෙනව සහ අපි කම්මැලි වෙනවා. ඒ වගේම ඕනවට වඩා වැඩ වැඩියි කියන හැඟීම හිතට ඇතුලු උනාම අපි ආතතියට පත්වෙන්න තියෙන ඉඩකඩත් ඉතාම ඉහලයි. ඒක අසාමාන්‍ය දෙයක්

රැකියාව නිසා ඔබ ආතතියෙන් කටයුතු කරනවා නේද ? Read More »

උත්සව සමයේ ඔබේ නිවස පිරිසිදු කරන විශේෂඥයා: Clena

උත්සව සමයේ ඔබේ නිවසට පරිපූර්ණ නැවුම් බවක් එක් කරගැනීමට Clena සමග ඔබටත් හැකිය. ඔබ නත්තල් හෝ වසර අවසාන සැමරුම් සඳහා සූදානම් වන විට, ඔබේ නිවස සුපිරිසිදුව තබා ගැනීම වැදගත් වේ. Clena සතු ජාත්‍යන්තර මට්ටමේ පිරිසිදු කිරීමේ කාරකයන් සමග ඔබට ඔබේ නිවස නිසි පරිදි මෙම උත්සව සමයේ පිරිසිදු කරගත හැකිවේ. ගෘහස්ථ පිරිසිදු කිරීමේ විශේෂඥයා වන Clena

උත්සව සමයේ ඔබේ නිවස පිරිසිදු කරන විශේෂඥයා: Clena Read More »

ඔසප් වීමේ ක්‍රියාවලිය සහ එහි ඇති කරුණු පිළිබඳව මනා ලෙස දැනුවත් වන්නෙ කෙසේද?

ශ්‍රී ලංකාවේ ආර්තව දරිද්‍රතාවය(Period Poverty) තුලින් සමාජ, ආර්ථික සහ මානසික ගැටළු රැසක් පවතින බව ඔබ දන්නවාද?ආර්තව දරිද්‍රතාවය මත පදනම් වූ සෞඛ්‍ය හා ආර්ථික ගැටළු රැසක් මුල්කරගෙන ලාංකික කාන්තාවන් සහ ගැහැණු ළමයින් මානසික ලෙස පීඩා විදින බව ඔබ දන්නවාද? සනීපාරක්‍ෂක නිෂ්පාදන ලබා ගැනීමට හෝ ඒවාට ප්‍රවේශ වීමට ඇති නොහැකියාව ශාරීරික අපහසුතා වලට වඩා වැඩි බලපෑමක් කරයි.

ඔසප් වීමේ ක්‍රියාවලිය සහ එහි ඇති කරුණු පිළිබඳව මනා ලෙස දැනුවත් වන්නෙ කෙසේද? Read More »

ලාංකික කාන්තා පාපන්දු ක්‍රීඩාව ජයගත් හෂිනි.

අපට ඔබගේ විස්තර ටිකක් කියන්න. ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුනේ කියලා “මම හෂිනි ආරියරත්න. 2006 තමයි  මම පාපන්දු ක්‍රීඩාව  ආරම්භ කරන්නේ. ඒ වගේම 2009 තමයි මන් කාන්තා පාපන්දු කණ්ඩායමේ නායිකාව බවට පත්වෙන්නේ.  මම පාපන්දු ක්‍රීඩාවට යොමුවන්නට පළමු හේතුව වුනේ මගේ අයියා මොකද අයියා මෙම ක්‍රීඩාව අවරුදු ගණනාවක් කරලා තියෙනවා. ඔහු මටවඩා හුගක් වැඩිමල් ඒකත්

ලාංකික කාන්තා පාපන්දු ක්‍රීඩාව ජයගත් හෂිනි. Read More »

Symptoms of stress

මම මානසික ආතතියෙන් ඉන්නේ මට ජිවත් වෙලා ඇති?

මන් මානසික ආතතියෙන් ඉන්නේ මට ජිවත් වෙලා ඇති? ඔබත් මෙහෙම සිතනවාද එහෙනම් කියවන්න මෙම ලිපිය .මානසික ආතතිය යනු මිනිසාට ඇතිවන ස්වභාවික හැඟීමකි. ඔබ මානසික පීඩනයක් යටතේ හෝ චිත්තාවේගයකින් කටයුතු කරන විට, මානසික ආතතිය ඇතිවේ. එමෙන්ම, ඔබ දෛනික කටයුතු කරගෙන යාමේදීත්, ඔබට මානසික ආතතිය මදක් දැනෙනට පුලුවන්. එය ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය කෙරෙහි බලපායි. මක්නිසාද, එය ඔබට

මම මානසික ආතතියෙන් ඉන්නේ මට ජිවත් වෙලා ඇති? Read More »

ඔබව ඇත්තටම ලස්සන කරන සදාකාලික රහස දන්නවාද?

සමහරු හිතනවා ලස්සන වීම රඳා පවතින්නේ ඔබේ මේක් අප් පෙට්ටියේ තියෙන දේවල් වල ප්‍රමාණය අනුව කියල. අවාසනාවට ඒ මතය වැරදියි. ලස්සන කියන්නේ ජීවන ක්‍රමයක්. ලස්සන කියන්නේ ඔබේ ඇතුලත සහ පිටත දෙකේම ඇති නිරෝගීකම පෙන්වන හොඳම සාක්කියක්. ලස්සන කාන්තාවක් වීම අමාරු නැහැ. නමුත් නිවැරදි ආකල්ප වගා කර ගැනීම තමයි වැදගත්ම දේ. අද මම කියල දෙන්නේ තරුණ

ඔබව ඇත්තටම ලස්සන කරන සදාකාලික රහස දන්නවාද? Read More »

Do parents have to be omnipotent to develop a child's mind?

දරුවෙකුගේ මනස සංවර්ධනය කිරීමට දෙමාපියන් සර්ව සම්පුර්ණ විය යුතුද?

මවු කුසට දරුවෙක් ආපු දවසෙ සිට අවුරුදු 25-28 වෙනතුරු මනුෂ්‍ය මොළය වර්ධනය වනවා. ඒත් බලු පැටිව්, කිඹුල් පැටව් හෝ වෙනත් ඕනම ළදරු සතෙක් උපන් දවසේ සිටම සතුන් දඩයම් කර ගෙන තමන්ව අරක්ෂාකර ගන්නවා. පරිණාමයේ ඉදිරියෙන්ම ඉන්න මනුෂ්‍ය දරුවා අවුරුදු 25 – 28 වනතුරුම ඉන්නේ යම්තාක් අනාරක්ෂිත තත්වයක.(vulnerable) මනුෂ්‍ය දරුවා ස්වරැකවරණය සලසා ගත නොහැකි ජීවියෙක් වුයේ

දරුවෙකුගේ මනස සංවර්ධනය කිරීමට දෙමාපියන් සර්ව සම්පුර්ණ විය යුතුද? Read More »

Food

වැඩිහිටි වියේ පෝෂණය රකින ලෝකයේ හොදම ආහාර

නිවැරදි පෝෂණය නිරෝගීභාවයේ පදනම වන අතර වැරදි පෝෂණය ලෙඩරෝගවල පදනමයි. ජීවිතයේ සියලුම අවධි සදහා මෙය සත්යඩයක්‌ වන අතර වැඩිහිටි අවධිය සදහා මෙය වඩාත්ම යෝග්‍ය වෙයි. එහෙත් වැඩිහිටියන්ගේ පෝෂණය පිළිබද බරපතළ නොසළකා හැරීමක්‌ වැඩිහිටියන් විසින්මද සමාජය විසින්ද සිදුකර තිබේ. එසේම වාණිජ සමාගම් වැඩිහිටියන් පෝෂණය සම්බන්ධයෙන් බරපතල ලෙස නොමග යවා ඇත. එම තත්ත්වයන්ගේ අනිවාර්ය ප්‍රතිඵලය වී තිබෙන්නේ

වැඩිහිටි වියේ පෝෂණය රකින ලෝකයේ හොදම ආහාර Read More »

mom and baby

දරුවන්ට ගුණ ආහාර ගැන ඔබ දන්නවාද?

අමතර ආහාර හඳුන්වාදෙන විට ආරම්භයේදී එය හොඳින්ම මත් ගාගත් බත් තලපයට දොවාගත් මව්කිරි ස්වල්පයක් එකතු කර කවන්න. අනතුරුව මව්කිරි ලබාදිය හැක. ආහාර දීම ආරම්භයේදී එය ඝන තත්ත්වයේ දිය යුතුයි. එවිට වැඩිපුර ශක්තිය හා පෝෂණය ලබාගත හැකි අතර එය කුඩා ප්‍රමාණයක් දීම තුළින් දරුවාගේ ජීර්ණය පහසු කරයි. ආහාර මුලින්ම තේ හැඳි 2 – 3 ප්‍රමාණයෙන් ආරම්භ

දරුවන්ට ගුණ ආහාර ගැන ඔබ දන්නවාද? Read More »