life

financial problems

ඔබට ඇතිවිය හැකි මුල්‍යමය ගැටලුවලට විසදුම ඔබ දන්නවාද?

අපි ජීවිතය තුළ දැන් ගෙවන්නේ අනාගතය පිළිබඳ පැහැදිලි නොවන කාලයක ය. එවකට අභියෝග, ආර්ථික අර්බුද, රැකියා අහිමිවීම් හෝ වෛරස් වසංගතයන් වැනි අනාගත පිළිබද අපිට නොදන්නා දේවල් ජීවිතයට බලපෑම් සිදු කරයි. මේවගේ අනපේක්ෂිත කාලයන් හමුවේ මුදල් අරමුදලක් පවත්වාගැනීම ඔබට වැදගත් වේ. ආපදා කාලයන් සඳහා මුදල් අරමුදලක් හෝ “Emergency Fund” කියා කියන්නේ කුමක්ද? ආපදා කාලය හෝ අනපේක්ෂිත […]

ඔබට ඇතිවිය හැකි මුල්‍යමය ගැටලුවලට විසදුම ඔබ දන්නවාද? Read More »

දෙමාපියන් හැටියට තරුණවියේ දරුවන්ගේ හැසිරීම් රටාවේ වෙනස්කම් හදුනාගත යුත්තේ ඇයි?

ඔබේ දරුවා තරුණ වියට පැමිණීමත් සමග කායිකව මෙන්ම මානසිකව විවිධ වෙනස්කම් වලට භාජනය වේ.දෙමපියන් ලෙස ඔබ මේ ගැන සැලකිලිමත්විය යුත්තේ ඇයිද යන්න අපි අද ඔබට දැනුවත් කරන්නෙමු. 1. තරුණ දරුවන් තමා ගැන ඇති කරගන්නා අඩු තක්සේරුව තරුණවියේ දරුවන්ට ඇතිවන අඩුතක්සේරුවට මුලික වශයෙන්ම බලපාන්නේ , දරුවාගේ සමාජමය පසුබිම, අධ්‍යාපනය තුල පවතින තරගකාරීත්වය,ඇසුරුකරන මිතුරන් මෙන්ම තමාට තමා

දෙමාපියන් හැටියට තරුණවියේ දරුවන්ගේ හැසිරීම් රටාවේ වෙනස්කම් හදුනාගත යුත්තේ ඇයි? Read More »

sadness always getting because of the disappointment in the life

ඔබට ඔබ ගැන නිතරම සිතෙන්නේ අඩුතක්සේරුවෙන්ද?

ඔබේ පෞද්ගලිකව  ඔබගේ සිත තුල අභ්‍යන්තර විවේචන නැතහොත් තමා තමන්ව විවේචනය කිරීම නිසා ඔබට ඔබේ ඉලක්ක කරා ළඟා වීමට ප්‍රධාන බාධාවක් විය හැකිය. ඔබ නිරතුරුවම ඔබ ගැන  සෘණාත්මක අනාවැකි පළ කරන්නේ නම් හෝ ඔබ ඔබටම  බැන ගන්නේ නම්, හෝ  ඔබේ ස්වයං-කථනය නිසා ඔබේ මානසික ශක්තිය පිරිහෙණු  ඇත. ඔබේ සිතුවිලි ඔබට හැඟෙන ආකාරය සහ ඔබ හැසිරෙන

ඔබට ඔබ ගැන නිතරම සිතෙන්නේ අඩුතක්සේරුවෙන්ද? Read More »

ඔබගේ ජීවිතයට වටිනාකමක් තිබෙන බව ඔබ දන්නවාද?

ගුරුවරුවරයෙක් දවසක් පන්තියේ ළමයින්ගෙන් අහනවා රු. 5000 නෝට්ටුවක් පෙන්නලා මේකේ  වටිනාකම කියද කියලා. ළමයින්  කියනවා රු 5000 යි සර් . ගුරුවරයා එම  නෝට්ටුව පොඩි කරලා අහනවා දැන් වටිනාකම කීයද  කියලා. නැවතත් ළමයින් එම පිළිතුරම පැවසුවෝය . ගුරුවරයා නැවත වරක් එම  නෝට්ටුව තවත් පොඩි කර  බිම දාලා කකුලෙන් පාගලා  නැවත වරක්  අහනවා දැන්  වටිනාකම කියද කියලා.

ඔබගේ ජීවිතයට වටිනාකමක් තිබෙන බව ඔබ දන්නවාද? Read More »

පිළිකාවෙන් තොර ජිවිතයකට හොඳම මග..

ජීවිතය යනු බලාපොරොත්තු, සිහින හා ආදරයයි. නමුත් අප නොසිතන අවස්ථාවලදී මේ සියල්ල බොඳ කරන්න පුංචි දෙයකට පුළුවන්. පිළිකාව යනු එවැනි දෙයකි. නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග පිලිකා සුව වීමේ වැඩි අවකාශක් තිබුනද, ඒවාට අවශ්‍ය නිසි ප්‍රතිකාර සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදු වේ. මෙයින් මුල්‍යමය අපහසුතා මෙන්ම ඒ මගින් මානසික පීඩා වලට ද ඇතැමුන් මුහුණ දේ.

පිළිකාවෙන් තොර ජිවිතයකට හොඳම මග.. Read More »

Facebook එකෙන් තහනම් ගහේ ගෙඩි කන්න ගියොත් වෙන දේ.

නොබෝදා ඉතා ඛේදනීය ලෙස මිය ගිය හා එයට සම්බන්ධ විවාහක පුරුෂයාගේ මරණයද අපට විශාල පාඩමක් කියා දේ. මෙවැනි ඛේදවාචක සිදුවීම් බහුලව දැන් අසන්නට ලැබෙන්නේ ඇයි? මේවයින් ආරක්ෂා වී සිටින්නේ කෙලෙසද යන්න අපි මෙම ලිපියෙන් සාකච්චා කරන්නෙමු. අද facebook හරහා මෙවැනි අනියම් සබඳතා රැසක් ගොඩ නැගී ජිවිත අන්ධ බාවයට පත් වෙමින් පවතින යුගයක අප සැවොම ජිවත්

Facebook එකෙන් තහනම් ගහේ ගෙඩි කන්න ගියොත් වෙන දේ. Read More »

BDSM  ලිංගික ක්‍රියාවලියක්ද?

BDSM පිලිබඳ ඔබ අසා ඇති. නමුත් මෙහි සැබෑ අර්ථය ඔබ දන්නවද? මෙයට ඇතැමුන් දැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි කියා ඔබ දන්නවද? මෙම ලිපියෙන් ඔබව මේ පිළිබද අපි දැනුවත් කරන්නෙමු. BDSM යන වචනයට සිංහලෙන් නිශ්චිත අර්ථයක් නොමැත. එයින් කියවෙන්නේ B – Bondage D -discipline S – submission M- masochism 1.මොකක්ද මේ BDSM ? BDSM යනු ලිංගික ක්‍රියාවලියක්

BDSM  ලිංගික ක්‍රියාවලියක්ද? Read More »