සැමදා සතුටින් සිටින්නේ කෙසේද?
සතුට සෑම කෙනෙකුටම වෙනස් ලෙස පෙනේ. සමහර විට ඔබට මුදල් තිබිම සතුටක් ලෙස දකීවි. නැතහොත් කොන්දේසි විරහිතව ඔබව පිළිගන්නා මිතුරන්ගේ ජාලයක් සිටීම සතුට ලෙස දකීවි.හොද දරුවන් බිරිදක් සිටීම සතුට ලෙස දකීවි මෙසේ ඔබගේ සැබෑ සන්තෝෂය කුමක් වුවත්, වඩා සතුටින් හා තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි ආකාරයේ නිතිපතා පුරුදු කිහිපයක් අද අපේ මාතෘකාව වේ ඔබගේ සතුට […]
සැමදා සතුටින් සිටින්නේ කෙසේද? Read More »
