ඔබත් මානසික ආතතියෙන් පීඩා විදිනවාද?
මේ දිනවල ඔබත් මානසික ආතතියෙන් පීඩා විදින කෙනෙක්ද? එදිනෙදා ඔබේ ජීවිතයේ ඔබත් මානසික ගැටළු වලට මුහුණ දෙමින් සිටිනවාද? ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරියක් වන සිළුමිණි ද සිල්වා මහත්මිය සමග මේ පිළිබදව Liya.lk අපි කතාබහක යෙදුනා. මානසික ආතතිය යනු, මෙහි මට්ටම් 3ක් පවතී. ශාරීරික රෝග ලක්ෂණ නිදාගැනීමේ අපහසුතා වෙහෙසකාරී බව වික්ශෝපයට පත්වීම වැඩිපුර දාඩිය දැමීම […]
ඔබත් මානසික ආතතියෙන් පීඩා විදිනවාද? Read More »


