ශ්‍රී ලංකාවේ ඔසප් දරිද්‍රතාවයට (Period Poverty) ඇති පිළියම් මොනවාද? – ගුරුවරියකගේ අත්දැකීම
මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ උපදේශන අංශය භාර කල්පනි චතුරිකා මහත්මිය සමඟ කතාබහක් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ එදිනෙදා ජීවිතයේ සෑම අංශයකටම ඔසප් දරිද්‍රතාවය බලපාන බව මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ උපදේශන අංශය භාර කල්පනි චතුරිකා මහත්මිය පවසයි. ඇය ඔසප් දරිද්‍රතාවය අවම කිරීමේ වැඩසටහන් සඳහා දායකත්වය ලබාදෙන ගුරු මහත්මියකි. ඇය පෙන්වා දෙන්නේ – ශ්‍රී ලංකාවේ පාසල්වල ගැහැණු ළමයින් සෑම […]










