Sunsilk Lusciously Thick & Long Shampoo සමග පිරිපුන් දිග කෙස් කළඹක් ලබා ගනිමු. Style කරමු.

අපි shampoo භාවිත කරන්නේ කෙස් කළඹ පිරිසිදු කිරීමට පමණක් නොවේ. කෙස් කළඹ ආරක්ෂා කර හොද තෙතමනයක් හිසකෙස් වලට ලබා ගැනීමටයි.ඒ සදහා ඔබ හොද Shampoo එකක් තෝරාගත යුතුයි. දශක ගණනාවක් තිස්සේ ඔබට පිරිපුන් දිගු කෙස් කළඹක් ලබා දීමට ඇප කැප වූ Sunsilk සන්නාමය කාන්තා ඔබේ හිසකෙස් අවශ්‍යතාවයන් මනාව හදුනාගෙන අද විලාසිතාවන්ට ගැලපෙන ලෙස ඔබට නිරෝගී පිරිපුන් දිගු කෙස් කළඹක් ලබාදීමට කැපවී සිටී.ඔවුන්ගේ නිෂ්පාදන පෙලහි එන Sunsilk Lusciously Thick & Long Shampoo මෙයින් විශේෂ තැනක් ගනී.

හොඳ shampoo එකක අඩංගු අන්තර්ගතය ගැන දැනුවත් වීම ඉතා වැදගත් බව ඔබ දන්නවාද ?

Keratin Protein , Yogurt සහ Coconut Oil  යනු හිස කෙස්  සදහා වන හොදම සංයෝගයන් වේ. මෙම සංයෝගයන් හිසකෙස් වලට ලබා දීමෙන්  දිගු පිරිපුන්  කෙස් කළඹක් ලබා ගැනීමට හැකියාව ඔබට ලැබේ. ලෝකයේ වැඩි කාන්තා පිරිසකගේ විශ්වාසය දිනාගත් Sunsilk Shampoo  සකස් කර ඇත්තේ උසස් අමුද්‍රව්‍ය වලින් වන අතර එමගින් හිසකෙස්  ගැඹුරින්  පිරිසිදුකර හිසකෙස් ඇතුළතින් පෝෂණය කරයි.

Sunsilk ඔබට ගෙන එන Sunsilk Lusciously Thick & Long Shampoo හි මෙම Keratin Protein ,Yogurt සහ Coconut Oil සංයෝගයන්ගෙන් පරිපූර්ණව තිබීම නිසා ඔබට විශ්වාසයෙන් ඔබගේ හිසකෙස් සදහා භාවිතා කරන්න පුළුවන්.

ඔබගේ ආත්ම විශ්වාසය ගොඩ නගන්න හිසකෙස් විශාල වශයෙන් උදව් වෙනවා. එම නිසා සෑම ගෑනුළමයෙක්ම ආසයි ලස්සන දිගු නිරෝගී හිසකෙස් කළඹක් ලබාගන්නට මොකද එමගින් බාහිර පෙනුම තව තවත් වැඩි කරනවා. එම නිසා ඔබට හොද ආත්ම විශ්වාසයකින් මිනිසුන් අතරට යන්න ඔවුන් සමග ගණුදෙනු කරන්න, සමාජයේ ඔබව කැපී පෙනෙන්න පුද්ගලයෙක් කරන්න දිගු නිරෝගී කෙස් කළඹක් ඔබට ඔබට උදව් වෙනවා.

ඔබ කැමති විලාසිතාවන් හිසකෙස් වලට  බය නැතුව ලස්සනට කරන්න කෙස් කළඹ පිරිපුන්ව දිගුව තිබීම වැදගත් වේ. එවිට  කිසිදු අපහසුතාවයකින් තොරව දවසේ ඕනෑම වෙලාවක කැමති Hair Style එකක් ලස්සනට කරලා ඔබගේ ලස්සන තව තවත් වැඩි කරගන්න පුළුවන්.

එමෙන්ම ඔබේ හිසකෙස් Sunsilk Lusciously Thick & Long Shampoo වලින් සෝදන හැම විටම හිසකෙස්වල තිබෙන කුණු දුහුවිලි ඉවත් වී ඔබෙගේ හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය ලබාගන්න හැකි වෙනවා.

Shampoo කිරීමෙන් පසුව ඔබ conditioner එකක් භාවිතා කළ යුත්තේ ඇයි ?

Sunsilk Lusciously Thick & Long

කන්ඩිෂනර් භාවිතා කිරීමෙන් ඔබේ හිසකෙස් වලට ආරක්ෂාකාරී මතුපිට ආවරණයක් නිර්මාණය කරන අතර දිනපතා ඔබගේ හිසකෙස් Shampoo කිරීමෙන් පසු සෑම දිනයකදීම කන්ඩිෂනර් භාවිතා කිරීම ඉතාමත් වැදගත් වන්නේ එම නිසයි. Conditioner කිරීම මගින් ඔබේ හිසකෙස් moisturize කිරීම සහ මෘදු, සිනිඳු කිරීමක්ද සිදු කරයි. එවිට ඔබට ගැට නොගැසෙන කෙස් කළඹක් ලබා ගන්න පුළුවන්. එම නිසා ඔබගේ හිසකෙස් පීරද්දි , Style කරද්දී කොන්ඩේ කැඩෙන්න බලන්නේ නැහැ. ඉතාම පහසුවෙන් ඔබට හිසකෙස් හසුරවන්නට හැකි වෙනවා.

හොද Conditioner එකක් තෝරාගැනීමත් ඉතා වැදගත් වෙනවා. එහිදී Sunsilk Lusiously Thick & Long conditioner ඔබට වෙළදපළේ ඉතා සාදාරන මිලකට ලබාගතහැකි හොද නිෂ්පාදනයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. එම නිසා හිසකෙස් පැටලීම් සහ ගැට ගැසීම Sunsilk Shampoo සහ conditioner භාවිතයෙන් අවම කරගත හැකි අතර එවිට මෝස්තර කිරීමේදී කැඩීම සහ හානි අවම කරයි.

Sunsilk Lusciously Thick & Long Conditioner භාවිතා කරන්නේ කෙසේද ?

හිසකෙස් ෂැම්පු කිරීමෙන් පිරිසිදු කරගත් පසු ඔබ Conditioner අලේප කරන්න. Conditioner ආලේප කිරීමේදී හිස් කඹලෙහි නොගෑවෙන ලෙස කෙස් අග හොදින් ගලවා මිනිත්තු කිහිපයක් තිබෙන්නට හැර ජලයෙන් හොඳින් සෝදන්න.

ඔබට අවශ්‍ය විදියට විලාසිතාවන් කරන්න නිෂ්පාදන ගුණාත්මක භාවයෙන් ඉහල Sunsilk Lusciously Thick & Long Shampoo සහ Sunsilk Lusciously Thick & Long Conditioner භාවිතා කරන්න. එමගින් මෙහි සම්පුර්ණ ප්‍රතිඵලය ඔබට ලබාගන්නට හැකිවනු ඇත.