හැඩට අඳිමු

Indian actress Deepika Padukone

ඉන්දියානු සුරූපිණියන්ගේ රූ රහස් දැනගමු.

ගොඩක් කාන්තාවන් beauty tips සම්බන්දයෙන් විශාල ලෙස උනන්දුවක් දක්වනවා .අන්න ඒ නිසාම අපි ඉනිදියානු සුරුපිනියන්ගේ ලස්සන වීමේ රහස් අද ඔබ වෙත ගෙන එනවා. මේ පහසු ක්‍රම ඔබත් නිවසේදී උත්සහ කර බලන්න. ඔබට ඉතා හොද ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වේවි. ඉන්දියානු කාන්තාවන්ගේ රූ සපුව වැඩිකරගැනීමට එකතු කරගත් රහස් ඔබ වෙත අද මෙලෙස ගෙන එනවා . ලස්සනට ඉන්න […]

ඉන්දියානු සුරූපිණියන්ගේ රූ රහස් දැනගමු. Read More »

Fashion designing

Fashion වලට කැමති ඔබට fashion designer කෙනෙක් වෙන්න පුළුවන් බව ඔබ දන්නවද?

ඔබ fashionවලට කැමතිද ?එසේ නම් ඔබට විලාසිතා නිර්මාණකරුවෙකු විය හැක. ඔබගේ  මැහුම් කුසලතා මගින් විලාසිතා නිර්මාණ ගමන ආරම්භ කළ හැකියවිලාසිතා නිර්මාණකරුවෙකු වන්නේ කෙසේදැයි ඔබ කල්පනා කරන්නේ නම්, අද මෙම ලිපියෙන් අපි ඔබට විලාසිතා නිර්මාණකරණය ඔබේ වෘත්තිය ලෙස තෝරා ගැනීම පිළිබඳ සියලු විස්තර ලබා දෙන්නෙමු, ඔබ දැනටමත් විලාසිතා නිර්මාණකරුවෙකු වීම ගැන සිතුවා නම්, ඔබට නිර්මාණශීලීත්වය යම්

Fashion වලට කැමති ඔබට fashion designer කෙනෙක් වෙන්න පුළුවන් බව ඔබ දන්නවද? Read More »

Do you also make these fashion mistakes?

මේ fashion Mistakes ඔබත් කරනවද?

විලාසිතා කරද්දී ඔබත් මේ වැරදි කරනවාද ? නොදැනුවත්ව හෝ දැනුවත්ව කරන fashion Mistakes මෙහිදී අපි කතාකරනවා   1. ඕනවට වඩා ඔබගේ අවයවයන් පෙන්විම.  ආකර්ෂණීය සරගී පෙනුමේ වරදක් නැත, නමුත් ඔබ ඒවා අනිවාර්යෙන් තැනට ගැලපෙන ලෙස සකසාගත උතුය.ඔබේ සිරුර බොහෝ නිරාවරණය වන ලෙස Fashion කිරීම නොගැලපෙන අවස්තා ඇත. 2.ඔබගේ ශරීර ප්‍රමාණයට වඩා ලොකු ඇදුම් විලාසිතා කිරිම.

මේ fashion Mistakes ඔබත් කරනවද? Read More »

When fashioning, you should be careful about clothing as well as clothing. We will tell you about it here.

ඔබේ පෙනුම ඔප්නංවන්න නිවැරදි ලෙස Jewelry තෝරමු

විලාසිතා ලෝකයේදී ඇඳුම් පැළඳුම් මෙන්ම jewelry සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බොහෝ දෙනෙක් ඉතා වටිනා ඇඳුමක් ඇඳ සිටියද, එයට නොගැලපෙන jewelry තේරීම නිසා සමස්ත පෙනුමම අසාර්ථක කරගන්නා අවස්ථා අප දැක ඇත. විලාසිතා කිරීම යනු හුදෙක් ලස්සන ඇඳුමක් ඇඳීම පමණක් නොව, හිසේ සිට දෙපතුළ දක්වා පලඳින සෑම දෙයක්ම එකිනෙකට සුසංයෝගීව පවත්වා ගැනීමයි. ඒ නිසාම නිවැරදි ආභරණ තේරීම

ඔබේ පෙනුම ඔප්නංවන්න නිවැරදි ලෙස Jewelry තෝරමු Read More »

Fashion | How to choose fashion for her shape

සිරුරේ හැඩයට Fashion තෝරාගන්නේ කෙසේද?

ගොඩක් අය Fashion තෝරා ගන්නකොට හිතන්නේ නෑ. තව කෙනෙක්ට ගැලපෙන Fashion එක ඔයාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් කියන එක. සමහර Fashion ගැලපෙන්නේ උස අයට. සමහර Fashion ගැලපෙන්නේ සිහින් සිරුරක් ඇති අයට. විශේෂයෙන්ම එය වැදගත් වන්නේ අපේ රටේ බහුතරය සාමාන්‍ය උසක් තිබෙන කාන්තාවන් බැවින්ය. සෑම විටම තමන්ගේ ශරීරයේ හැඩය සහ උස පිලිබදව මනා ලෙස අධ්‍යනය කරන්න.

සිරුරේ හැඩයට Fashion තෝරාගන්නේ කෙසේද? Read More »