ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලිය හදුනාගත් දිරිය ලියන් ගැන බිඳක්
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට අප තෝරා ගත්තේ දිරිය ලියන් පිරිසකි. ජාතික මට්ටමින් හා ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවේ සමාජීය හාප්‍රජාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන කාන්තාවන් liya.lk සමග කතා බහට එක් වුනා. ඔවුන්ගේ අත්දැකීම් වලින් කතාවන් සඳහා සුවිශේෂ වූ කරුණු මෙන්ම කාන්තාවන්ගේ දායකත්වය හා ඒවා ඇගයීමට ලක් කිරීම සම්බන්ධයෙන් කතිකාවතක් මේ තුලින් ගොඩ නගන ලදී. […]
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලිය හදුනාගත් දිරිය ලියන් ගැන බිඳක් Read More »
