විවාහ ජීවිතයට Romance ඕනේමද?
විවාහයට පෙර බොහෝ පෙම්වතුන් එක එක ආදරබර වචන කියමින් බොහෝ සේ ආදරණීයව ගත කරයි. නිතරම ආදරය පෙන්නුම් කරයි. ආදරණීයව ගත කිරීමට කැමැත්තක් දක්වයි. නමුත් විවාහයෙන් පසුත් ඒ ආදරය එලෙසම පවතියිද? එය එසේ පවත්වා ගැනීමට කුමක් කළ යුතුද? Romance නිතරම පවතින්නේ නැතවිවාහයට පෙර පැවතුන ඒ ආදරණීය බව විවාහයෙන් පසුත් එලෙසම පවතී යැයි අපිට කිව නොහැකිය. ඒ […]
විවාහ ජීවිතයට Romance ඕනේමද? Read More »


