බොහෝ අය තමාගේ හිසකෙස් වලට හානි වී ඇති බව දන්නේ නෑ. ඔබත් එයින් කෙනෙක්ද ?
හිසකෙස් වලට හානිවන්නට බොහෝ දේ හේතු වෙනවා. හිසකෙස් වර්ණ ගැන්වීම,පරිසර වෙනස් වීම්, ඔබ ආලේප කරන අහිතකර ආලේපන වැනි හේතු ගණනාවක් මුල් කරගෙන බොහෝ දෙනෙක්ගේ හිසකෙස් පහසුවෙන් Damage වෙනවා. ඔබේ හිසකෙස් වියළිනම් , ඉස්හොරි තියෙනවානම්, හිසකෙස් යනවානම්, ඔබට ඝන කෙස් කලබක් නැත්නම් , හිසකෙස් කැඩෙනවානම් ඔබේ හිසකෙස් නිරෝගී නොවේ.
බොහෝ කාන්තාවන් තමන්ගේ හිසකෙස් වල පෝෂණය ගැන වැඩි උනන්දුවක් දක්වනවා, නමුත් අවශ්‍ය පෝෂණය ඔබ කරන සත්කාර මගින් ලබාගත හැකිද යන්න විශාල ගැටලුවක්. හානි වූ හිසකෙස් වලට නිසි සත්කාරය ලබාදීම වැදගත් බව දන්නවාද? නිරෝගී හිසකෙස් නොලැබීම නිසා ඔබ කෙතරම් පිඩා විදිනවා ද? ඉතින් ඔබට නිරෝගී හිසකෙස් කලබක් හිමි වනවානම් කොපමණ ආඩම්බරයක් ද ඒ ආඩම්බරකාර බවට හිමිකම් කියන Dove රහස අද අපි මෙම ලිපියෙන් ඔබට ගෙන එන්නම්.
ඔබේ හිසකෙස් වලට හානි වී ඇත්දැයි හදුනා ගන්නේ කෙසේද?
මේ සදහා ඔබට Fan test එකක් කරගන්න පුළුවන්. හිසකෙස් සේදුවාට පසුව Fan එකක් ඉස්සරහට ගිහින් ඔබේ හිසකෙස් විහිදුවාලන විට හිසකෙස් ගුලිගැහිලා කැඩෙන්න බලනවානම් ඔබේ හිසකෙස් Damaged. ඔබ හිසකෙස් පිරිසිදු කිරීමට ගත් Shampoo සහ Conditioner ඔබගේ හිසකෙස් වලට ගැලපෙනනේ නෑ. ඔබ නිසි Shampoo සහ Conditioner භාවිත කිරීම වැදගත් වන්නේ ඒ නිසයි.
දිනෙන් දින නවීන තාක්ෂණය සමග ඉදිරියට යන ලෝකයේ නිර්මාණය වන නිෂ්පාදන වලට තාක්ෂනය භාවිතා කිරීම ඉතාමත් වැදගත් වේ. එවැනි විශිෂ්ඨ තාක්ෂණයක් උපයෝගී කරගෙන නිමැවූ Dove shampoo සහ conditioner විශ්වාසයෙන් ඔබ අතරට පැමිණේ. ලෙහෙසියෙන් ඉක්මනින් ඔබේ සුන්දරත්වය වැඩි කරන්නට උදව් වන හිසකෙස් පරිස්සම් කිරීම මොනතරම් වැදගත්ද? එම නිසා හිසකෙස් නිරෝගී බව සහතික කරන උසස් ප්‍රමිතියකින් නිමවා ඇති Dove shampoo සහ conditioner ඔබගේ ලස්සන ඔප්නන්වන රහසට අදම එක් කරගන්න.
ඔබ Dove Intensive Repair Shampoo සහ Conditioner ඔබේ හිසකෙස් සදහා භාවිතා කල යුත්තේ ඇයි ?

Dove Intensive Repair Shampoo සහ Conditioner හානි වූ හිසකෙස් අළුත්වැඩියා කිරීමට සහ සම්පූර්ණ පුනර්ජීවනයක් ලබා දීමට උපකාරී වේ. සෑම දිනකම ආරක්ෂා වන නිරෝගී පෙනුමැති, පෝෂ්‍යදායී හිසකෙස් සඳහා දෛනිකව වන හානිය අවම කරමින් ඔබේ හිසකෙස් අලුත්වැඩියා කරයි. දිනෙන් දින කාර්යය බහුලවන අපේ කාන්තාවන්ට නිරෝගී හිසකෙස් සමග සෑම දිනයක්ම විශ්වාසයෙන් අරඹන්න Dove Intensive Repair Shampoo සහ Conditioner ඔබට උපකාරී වේ.
Dove Intensive Repair දිනපතා හිසකෙස්වල ඇති හානි ඉලක්ක කර අලුත්වැඩියා කරයි. අනාගතයේ ඔබේ හිසකෙස් වලට වන හානිය 98% දක්වා අවම කරයි. මෙය Bio-Nourish Complex සමඟින් සකස් කර ඇති අතර, එය ඔබේ හිසකෙස් වලට අනුකූලව ක්‍රියා කරමින් සම්පූර්ණ සත්කාරයක් ලබාදෙයි. Dove Shampoo සහ Conditioner ඔබේ හිසකෙස් පද්ධතිය Repair කරයි. මෙහි ඇති Nourishing formula සෑම සේදීමකින්ම හිසකෙස් දෘශ්‍යමාන ලෙස අලුත්වැඩියා කරයි. සෑම සේදීමකින් පසු ඔබේ හිසකෙස් වලට අලංකාර සහ නිරෝගී පෙනුමක් ලබා දෙයි.දවස පුරාම හිසකෙස් නැවුම්ව සිනිදුව තියාගන්න Dove Intense Repair වලින් Conditioner කරන්න. ඉන් පසුව හිසකෙස්වලට දැනෙන වෙනස ලබාගන්න.
අපගේ හිසකෙස් කාලගුණයේ වෙනස්වීම් සිට මෝස්තර ශිල්ප ක්‍රම හේතුවෙන් හානි වීම සිදුවේ. නමුත් එම හානිවූ හිසකෙස් රැකබලා ගැනීමේ රහසක් ඔබට තිබේද? Dove Intensive Repair Shampoo සහ Conditioner ඔබේ හිසකෙස් අළුත්වැඩියා කිරීමට සහ සම්පූර්ණ පෝෂණයක් ලබා දීමට ඔබට උපකාර කරයි. සෑම මොහොතකම නිරෝගී පෙනුමැති, පෝෂණය වූ හිසකෙස් සඳහා Dove Shampoo සහ Conditioner භාවිත කරන්න.
Oxygen Moisture Shampoo මගින් ඔබට ලැබෙන විශ්මිත ප්‍රතිලාභ මොනවාද?

Dove Oxygen Moisture Shampoo සිහින්, පැතලි , හිසකෙස් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත. Oxy-Fusion තාක්‍ෂණයෙන් වැඩි දියුණු කරන ලද මෙම volumizing shampoo එක ඔබේ හානිවී ඇති හිසකෙස් යලි යථාතත්වයට පත් කිරීමට උදව් වේ. සෑම ස්පර්ශයකදීම මෘදු සහ සිනිඳු බවක් ඔබේ හිසකෙස් වලට ලබා ලබා දීමට Dove shampoo සහ Conditioner උපකාරී වේ. ඔබට සිහින් හිසකෙස් තිබේ නම්, ඔබේ හිසකෙස් moisturize සහ පෝෂණය කරන හිසකෙස් සත්කාර ක්‍රමයක් සොයා ගැනීම දුෂ්කර විය හැකිය. එම හිසකෙස් සඳහාම Dove Oxygen Moisture volumizing shampoo නිර්මාණය කර ඇත. මෙය සිහින් හිසකෙස් සඳහා Dove හි හොඳම ෂැම්පූ වන අතර, එය සිහින්, පැතලි හිසකෙස් සඳහා ජීවය ලබා දෙයි. එබැවින් ඔබේ හිසකෙස් රැකගන්න හොදම Dove Oxygen Moisture volumizing shampoo වේ.
Hair Fall Rescue Dove shampoo සහ conditioner භාවිතය ඔබේ හිසකෙස් සදහා වැදගත් වන්නේ ඇයි ?

Dove හිසකෙස් සඳහා උසස් පෝෂණ විසඳුම් ලබා දීමට කැපවී සිටිමු. හිසකෙස් වැටීම යනු හානියට පත් හිසකෙස් වල ලක්‍ෂණයකි. Nutrilock ක්‍රියාකාරකම් සමඟින් Dove Hair Fall Rescue, හානියට පත් හිසකෙස් මුල්වල සිට ගැඹුරට පෝෂණය කරයි. හිසකෙස් ශක්තිමත් කරමින් හිසකෙස් වැටීම 98% දක්වා අඩු කරයි. ඔබ Dove shampoo සහ conditioner භාවිතා කරන සෑම අවස්ථාවකම, ඔබේ හිසකෙස් වලට ශක්තිමත් සහ පිරිපුන් බවක් ලබා දේ . ශක්තිමත්, රැලි සහිත ආරක්ෂිත හිසකෙස් සඳහා ඔබ ෂැම්පු කරන සෑම අවස්ථාවකම Dove Conditioner හිසකෙස් අග ගලවන්න.
ලොව පුරා කාන්තාවන්ගේ විශ්වාසය දිනාගත් Dove shampoo සහ Conditioner ඔබගේ හිසකෙස් සදහා වන හොදම පිළියම් ලබාදේ. ඔබ නොදන්නවා වුනත් ඔබේ හිසකෙස් වලට හානි වී තිබෙන්නට පුළුවන්. ඔබේ හිසකෙස් ගැන වද වූ කාලය අවසන් කරන්න. දිනපතා ඔබගේ හිසකෙස් වලට ගැලපෙනම Dove Shampoo සහ Conditioner භාවිතා කරන්න.