අද online අධ්‍යාපනය ලබන දරුවන් ඩිජිටල් ලොව තුල බොහෝ භූමිකා වලට මුහුන දෙමින් සිටිති.
මෙවන් පසුබිමක, සමහර අවස්තාවන් වලදි ඔවුන් අපයෝජන වලටද ගොදුරු වන අතර බොහෝ විට එය සිදුවෙන්නේ දෙමව්පියන්ගේ අනුදැනුමෙන් තොරවය.
අප අද ඔබට හදුන්වා දෙන්නේ එවන් අවස්ථා පිලිබන්දව විමසිලිවන්ත වෙන්නේ කෙසේද යන්නයි
1. ඔබේ දරුවාගේ හසිරීම් රටාව පිලිබදව ඔබ විමසිලිමත් ද?
නිතරම online සිටින දරුවගේ හැසිරීම් රටාව පිලිබදව ඔබ සොය බලනවද?
මවක් හැටියට දරුවාගේ එදිනෙදා හැසිරීම් වල වෙනසක් දුටුවොත් ඔබ ඒ පිලිබදව සොය බලන්න, උදාහරණයක් ලෙස චකිතයක් පෙන්වනවද?, බයවීමක් පෙන්නුම් කරනවද ?
එසේ නැත්නම් එක දිගට කල්පනා කරනවද? මෙවැනි වෙනස් වීම් පිලිබදව විමසිලිමත් වන්න.
මෙලෙස online අපයොජන වලට ලක් වීමෙ ප්‍රතිඵලයක් ලෙස එදිනෙද හැසිරීම් වල වෙනස්කම් සිදුවිය හැක.
2. දරුවා ඔන්ලිනෙ සිටින වෙලවෙ කරන්නෙ මොනවදැයි සොය බලන්න
නොසිතන වෙලාවකදි දරුවගෙ smart phone එක හෝ පරිගනකය ගැන සොය බලන්න.ඔහු හෝ ඇය සිටින WhatsApp group හෝ Viber group පිලිබදව සැලකිලිමත් වන්න.
මෙයින් අදහස් වන්නේ මෙය පිලිබදව දරුවගෙ ක්‍රියකරිත්වය පිලිබදව සොයබැලීමක් ලෙස බව කරුනවෙන් සලකන්න.
3. දරුවට අදරයෙන් කතා කර සමීප වන්න.
දරුවට ආදරය පෙන්වමින් කරුනාවන්තව හ ලෙන්ගතුව කතා කොට දරුවා සමග සමීප සම්බන්ධතාවයක් ගොඩ නගන්න.
බොහෝ මව්වරුන් දරුවන්ට පාඩම් කරන්නට කිය බල කරනවා මිසක් ඔවුන්ට ලෙන්ගතු වන්නෙ නැත.
බොහොවිට සිදු වන්නෙ දරුවා online සිටින විට මව හින්දි නාට්‍ය නරබනවා හො Facebook භවිතා කිරිමයි.
මෙවනි අවස්තාවන් වලදි ඕනැම දෙයක් online සිදුවිමට ඇති ඉඩකඩ වැඩිය. එම නිස මතක තබා ගත යුත්තේ ඔබට දරුවා සමීප නම් ඔබත් සමග ඔහුට හෝ ඇයට තිබෙන කරදරකාරි තත්වයක් පිලිබදව දරුවා පැවසීමට එය ඉතා ප්‍රයෝජනවත් වේ.
4. ඔන්ලිනෙ සිදුවන අපයෝජන පිලිබදව දරුවා දැනුවත් කරන්න.
online ක්‍රමවේදය ජාතික වශයෙන් හොද දෙයක් වුවද සිදුවිය හැකි අපයෝජන පිලිබදව දරුවා දනුවත් කිරිම ඉතා වදගත්ය.
රටේ සිදුවන මෙව්ත් තත්වයන් පිලිබදව හා ලෝකයේ සිදුවන මෙවන් තත්වයන් පිලිබදව දරුවා දනුවත් කරන්න.
ඔහු හෝ ඇයට එහි ඇති බරපතලකම පිලිබදව දනුවත් කරන්න.
ඔබෙ දරුවාට කිය දෙන්න, නොදන්න පුද්ගලයන් ඔන්ලිනෙ ආශ්‍රය කිරිම හ චයාරූප යැවීම චට් කිරිම හ ඔබගෙ අතිශය පුද්ගලික දත්ත ද අන් අය සමග share කර නොගත යුතු බව.
කොවිඩ් වසංගත නිසා ගෙදර සිටින දරුවන්ව මානසික ගැටළු වලින් මුදා ගන්නේ කෙසේද?