AB Mauri Lanka සමාගම 2025 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් “Empower Her” ශිෂ්‍යත්වවැඩසටහන දියත් කරයි.
ශ්‍රී ලංකාවේ බේකරි ක්ෂේත්‍රය සඳහා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ යීස්ට් සපයන ප්‍රමුඛතම සමාගමක් වන AB Mauri Lanka, 2025 මාර්තු 2 වන දින කොළඹ ෂෙරටන් හෝටලයේදී “Empower Her” ශිෂ්‍යත්ව වැඩසටහන සමග මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සූදානම් වේ. මෙම මුලපිරීම, බේකිං ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ ජයග්‍රහණ සැමරීමට අමතරව ඔවුන්ගේ කුසලතා දිරිගැන්වීමට සහාය දීම මගින් විවිධත්වය සහ නවෝත්පාදන හරහා […]










