Hydrafacial | සාමාන්‍ය ෆේශල් එකට වඩා හයිඩ්‍රොෆේශල් එකේ වාසි ඔබ දන්නේ ද?

hydrafacial

hydrafacial | අද සමාජයේ තරුණ කාන්තාවන් පිරිසකටම මුහුණේ සෞන්දර්යය පවත්වාගැනීම කියන්නේ අතිශය වැදගත් දෙයක්.

දැන් ඔබ Instagram , TikTok, Facebook බලද්දිම අලුත්ම beauty trends ගැන විස්තර දකින්න පුළුවන්. ඒ අතරින් දැන් ගොඩාක් කතා බහට ලක්වෙන එක තමයි Hydrafacial කියන්නේ.

සාමාන්‍ය ෆේශල් එකක් කියන්නේ මොකක්ද?

ඉස්සර ඉදන් ගැහැණු අය ගොඩක් කරන සාමාන්‍ය මුහුණ පිරිසිදු කොට, ස්ක්‍රබ් කිරිම, ජෙල් සහ මාස්කින් යොදාගෙන සම්භාවනය කිරිම මගින් මුහුණට සැලැල්ලු ගතියක් ලබා දීම සහ මුහුණට තාවකාලික නැවුම් බවක් ලබා දීම.

හැබැයි දැන් වාර්තමානයේ නවීන තාක්ෂණික දියුණුව සමග සාමාන්‍ය ෆේශල් එකේ සීමාවන් ඉක්මවා ගොස් නව රූපලාවන්‍ය ප්‍රතිකාර හදුන්වා දී ඇත. ඒ තමයි Hydrafacial.

අපි බලමු සාමාන්‍ය ෆේශල් එකේයි හයිඩ්‍රාෆේශල් එකේ වෙනස.

සාමාන්‍ය ෆේශල් එකේ සීමාවන්,

මුහුණට අලේප කරන ලද ජෙල් භාවිතයෙන් සම්භාවනය කොට මුහුණේ ඇති ස්නායු වාර්ධනය කිරීම.

මුහුණ වාශ්පකිරිමෙන් මුහුණේ ඇති ගෙඩි ඉවත් කිරිම.

පසුව ස්ක්‍රබ් එක අධාරයෙන් මුහුණේ ඇති කුණු පිරිසිදු කරයි.

මුහුණට තාවකාලික නැවුම් බවක් සහ සුදු බවක් ලැබේ.

සැහැල්ලු බාවයක් ද ලැබේ නමුත් සමේ ඇති ප්‍රශ්න එහෙවත් Blackheads, Acne Scars and Pigmentation) දිර්ඝ ලෙස අඩු වෙන්නේ නැත.

මෙවැනි සිමාවන් හමුවේ තරුණ කාන්තාවන් නවින තාක්ෂණය ගැන ඇති දැනුම සමග Hydrafacial එක සදහා යොමු වනු ඇත.

අපි බලමු Hydrafacial එකේ ඇති වාසි.

Hydrafacial කියන්නේ විශේෂ machine technology එකක් භාවිතා කරලා කරන multi-step facial treatment එකක්.

මෙහිදි මුහුණ ගැඹුරු ලෙස පිරිසිදු කිරීම සිදු කරන ලදි.

මෙය සාමාන්‍ය facial එකට වඩා හයිඩ්‍රාෆේශල් එකේ මුහුණේ ඇති සිදුරු තුළ ඇති ගොඩවුණු දූවිලි සහ තෙල් සහ මැරුණු සමේ සෛල ඉවත් කිරිම මගින් Blackheads, Acne Scars and Pigmentation වගේ ගැටලු ගොඩකට විසදුම ලබා දෙන ලදි.

මේ ප්‍රතිකාරය සදහා විශේෂ Hydrating Serums හා Antioxidants යොදාගන්නවා.

එවා සමේ ගැඹුරටම ගොස් වියළි සමකට හොද නැවුම් බවක් ලබා දෙයි.

Pigmentation, Dullness, හා Uneven Skin Tone ඇති අයට Hydrafacial එක හොඳම විසදුමකි.

Vitamin C, Peptides වගේ සිරම් ගැඹුරටම ගිලා බැස මුහුණේ පෙනුම සෞඛ්‍ය සම්පන්න ලෙස සහ තරුණ ලෙස පෙන්වනවා.

සාමාන්‍ය facial එකකට වඩා Hydrafacial එක ඉතාවමත් සරල ලෙස භාවිතා කරන නිසා, වේදනාව නැතුවම මුහුණේ ඇති සිදුරු පිරිසිදු වෙනවා. ඉතා සෞම්‍ය සමක් ඇති කාන්තාවකට උනාති කිසිදු ප්‍රශ්නයක් නොවේ.

කාන්තාවන්ට Hydrafacial එකෙන් ලැබෙන වාසි මොනවාද බලමු ?

වාර්තමානයේ ඇති කාර්‍යබහුල ජිවන රාටාව සමග ගොඩක් තරුණ කාන්තාවන් රූපලාවන්‍ය අලේපන භාවිත නොකොට සමාජ ගත වෙන්න ඉතා කැමතිය. මෙම හයිඩ්‍රෝෆේශල් මගින් එයට විසදුම ලැබේ.

  1. Natural Glow – Makeup නැතිව සහ Camera Filter එකක්වත් නැතුව මුහුණේ නැවුම් සහ සුදු බවක් ලැබේ.
  2. විශ්වාසය වැඩිවීම – පිරිසිදු සහ සෞඛ්‍ය සම්පන්න පෙනුම නිසා සමාජයේ කොන් නොවිම.
  3. ඉක්මන් විසදුම් – facial එකක් කරලා අවුරුදු 2-3කට පස්සේ වෙනස දක්නට අමාරු, නමුත් Hydrafacial එකෙන් ක්ශ්නික ප්‍රතිඵල බලා ගත හැකිය.

Hydrafacial එක කොහොමද කරන්නේ?

  1. Cleansing & Exfoliation – මුලින්ම උපකරණක් භාවිතයෙන් මුහුණේ මතුපිටේ මැරුණු සෛල ඉවත් කරනවා.
  2. Acid Peel – ඇසිඩ් සොලුශන් එකක් මාර්ගයෙන් ගැඹුරු ලෙස මුහුණේ පිරිසිදු කරන ලදි.
  3. Extraction – Blackheads, Whiteheads ඉවත් කරනවා.
  4. Hydration – Hydrating serums, Antioxidants, Hyaluronic Acid සමට යොමු කරන ලදි.
  5. Protection – UVA/UVB damage වලටත් සහය වෙයි.
  • හයිඩ්‍රෝෆෙශල් එකෙන් කොලෙජන් උත්තේජනය කරනවා.
  • කාලය බේරීම – සම්පූර්ණ ප්‍රතිකාරය සදහා මිනිත්තු 30-40 යයි.
  • අතුරු අබාධ නැහැ – රතු වීම් හෝ ඉදිමීම් නොමැත.

සාමාන්‍ය ෆේශල් එක දවසක් දෙකක නැවුම් බවක් තිබේ. නමුත් Hydrafacial එකේ නැවුම් බව සතියක හෝ සති දෙකක් කාලයක් පවත්වා ගත හැක.

ඔබේ රූපලාවන්‍යය ඔබේ අභ්‍යන්තර ශක්තියේ ප්‍රතිරූපයයි!