ශාක රැකබලා ගැනීම විටක අමාරු විය හැකිය. ආලෝකකරණය සහ ජලය දැමීම වැනි විවිධ විචල්‍යයන් ඔබ සලකා බැලිය යුතු අර්හාර එය ක්‍රමානුකුලව කල යුතුය
ශාක විනාශ වීමට වඩාත් පොදු හේතුවක් වන්නේ අධික ලෙස ජලය දැමීමයි. එම නිසා ජලය දැමීමේදී වැඩ සැළකිලිමත් වන්න.බොහෝ විට මෙම ශාක වලට ජලය දැමීම අවශ්‍ය වන්නේ සතියකට එක් වරක් පමණි,
ඔබේ ශාක වලට ජීවත් වීමට ජලය, ආලෝකය සහ උණුසුම අවශ්‍ය වේ. එබැවින් ඔබ නිවාඩුවක් ගත කරන විට, ඔබේ හරිත මිතුරන් ගැන අමතක නොකරන්න. .
විටක විවිධාකාර කෘමින් (පිටි මකුණා ) මෙම ශක මතු පිට ඇති වීමට බොහෝ ඉඩකඩ ඇති බැවින් ශාක් වලට වඩා වැඩි ආලෝකයක් අවශ්‍ය වේ එසේම මෙම ශාක වලට අවශ්‍ය සියලු ආලෝකය ලබා ගත හැකි වන පරිදි කවුළුවකට සමීපව තබන්න.
ශාක පත්‍ර දිශානතිය හා ව්‍යුහය වෙනස් කිරීමට විවිධ වටපිටාවන්ට සෙමින් හුරු වේ. , ඔබ සිතන තරම් පහසුවෙන් මෙම ශාක වලට අනුවර්තනය නොවිය හැකි බැවින් ඒවා එහා මෙහා ගෙනයාමට උත්සාහ නොකරන්න.එවිට ශාකවල ආතතිය අඩු කරයි.
පැල නිරන්තරයෙන් කප්පාදු නොකරන්න කරන්න. විශේෂයෙන්ම පහළ අතු වල ශාක පත්‍ර නැති වූ පසු, එය නැවත ලබා ගැනීම ඉතා අපහසු වේ.
ගෘහස්ත පැල වගා කිරීමේ වාසි මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න