ඔබත් මානසික ආතතියෙන් පීඩා විදිනවාද?

මේ දිනවල ඔබත් මානසික ආතතියෙන් පීඩා විදින කෙනෙක්ද? එදිනෙදා ඔබේ ජීවිතයේ ඔබත් මානසික ගැටළු වලට මුහුණ දෙමින් සිටිනවාද? ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරියක් වන සිළුමිණි ද සිල්වා මහත්මිය සමග මේ පිළිබදව Liya.lk අපි කතාබහක යෙදුනා.

මානසික ආතතිය යනු, මෙහි මට්ටම් 3ක් පවතී.

  1. ශාරීරික රෝග ලක්ෂණ
    • නිදාගැනීමේ අපහසුතා
    • වෙහෙසකාරී බව
    • වික්ශෝපයට පත්වීම
    • වැඩිපුර දාඩිය දැමීම
  2. මානසික රෝග ලක්ෂණ
    • දුක
    • විශ්වාසය කඩවීම
    • අවධානය ගිලිහී යාම
    • හැසිරීම් රටාවේ වෙනස්කම්
    • කලහකාරී බව
    • නොසංසුන්කම
    • තනිකම
  • ආතතිය කළමනාකරණය කරන්නේ කෙසේද?
    පළමුව ඔබ ආතතියකින් පෙළෙන බව ඔබ වටහා ගත යුතුය. එය සාමාන්‍ය තත්ත්වයක්ද? අසාමාන්‍ය තත්ත්වයක්ද? මේ සදහා ඔබ ගත යුතු පියවර මොනවාද?

ඔබට මෙවැනි ප්‍රශ්න තිබේනම් වෛද්‍යවරයෙකු මුණ ගැසී උපදෙස් ලබාගැනීම ලැජ්ජාවට කරුණක් නොවන බව හොදින් මතක තබාගන්න.

ඔබට එවැනි තත්ත්වයක් තිබේ නම් ඔබ වෛද්‍ය යොමු වීම ඉතාමත්ම වැදගත්ය.