අලුත් අවුරුද්දට හිතින් අලුත් වෙමු.

අලුත් අවුරුදු සමය අත ළඟයි. කොවිඩ් සමඟ ගෙවුණු අසීරු කාලය කෙමෙන් කෙමෙන් පහව යමින් පවතී. අලුත් අවුරුද්ද නිසි ලෙස සැමරීමට වටපිටාවක් නොමැතිව අවුරුදු දෙකක කාලයක් අප සියලු දෙනා ඉතා අපහසු පරිච්චේදයක් පහු කරමින් ඉදිරියට පැමිණ ඇත. මෙවන් සමයක අප පිටතින් පමණක් නොව ඇතුළතින්ම අලුත් වීමට හැකිනම් එය ඉතා වටිනා කාරණයක් වනු ඇත. ඔබේ ජිවිතයට යමක් […]

අලුත් අවුරුද්දට හිතින් අලුත් වෙමු. Read More »