අතීතයේ සිරවෙලාද? Rumination සිතුවිලිවලින් මිදෙන්න

ජීවිතයේ යම් අවස්ථාවක අප අතින් වැරදීමක් සිදු වීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒ වැරදීම හෝ අතීතයේ සිදු වූ අමිහිරි සිදුවීමක් ගැන නැවත නැවතත් සිතමින්, “මම ඇයි එහෙම කළේ?”, “මට ඒ වෙලාවේ වෙනස් විදිහකට කරන්න තිබුණා” කියමින් එකම තැනක සිර වී සිටින අවස්ථා අපට ඕනෑ තරම් තිබෙනවා. මනෝවිද්‍යාවේදී මේ ආකාරයට අතීතයේ සිදු වූ වැරදි හෝ අසාර්ථකත්වයන් ගැන … Continue reading අතීතයේ සිරවෙලාද? Rumination සිතුවිලිවලින් මිදෙන්න