Relationship එකක Boundaries තියාගැනීමේ වැදගත්කම

ඕනෑම මනුෂ්‍ය සම්බන්ධතාවයක සාර්ථකත්වය රඳා පවතින්නේ දෙදෙනා අතර පවතින අවබෝධය සහ ගෞරවය මතයි. බොහෝ දෙනෙක් සිතන්නේ ආදරය කරන විට හෝ විවාහ වූ විට දෙදෙනා අතර කිසිදු රහසක් හෝ වෙන්වීමක් නොතිබිය යුතු බවයි. නමුත් මනෝවිද්‍යාත්මකව බලන කල, සාර්ථක Relationship එකක් පවත්වාගෙන යාමට නම් පුද්ගලික සීමා මායිම් හෙවත් Boundaries පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. මොනවාද මේ Boundaries කියන්නේ? … Continue reading Relationship එකක Boundaries තියාගැනීමේ වැදගත්කම