ඔබ ඔබව තවත් කෙනෙකු සමඟ compare කරනවාද?

අද වැනි ඩිජිටල් යුගයක, අපට අපගේ ජීවිතය අන් අය සමඟ compare නොකර සිටීම ඉතා අපහසු කාර්යයකි. උදෑසන අවදි වූ මොහොතේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ අප දකින්නේ අන් අයගේ “පරමාදර්ශී” ජීවිතයි. ඔවුන්ගේ සංචාර, ඔවුන්ගේ ජයග්‍රහණ, ඔවුන්ගේ පෙනුම සහ ඔවුන්ගේ සතුට දෙස බලන විට, නිරායාසයෙන්ම අපගේ සිත තුළ “මම ඇයි ඔවුන් වගේ නැත්තේ?” යන ප්‍රශ්නය මතු වේ. … Continue reading ඔබ ඔබව තවත් කෙනෙකු සමඟ compare කරනවාද?