Active Listening | Relationship එකක ඇසීම සහ ඇහුම්කන් දීම අතර වෙනස

Active Listening | අප බොහෝ දෙනෙක් සිතන්නේ මේ දෙකම එකක් කියායි. නමුත් මනෝවිද්‍යාත්මකව මෙහි විශාල වෙනසක් පවතිනවා. විශේෂයෙන්ම සබඳතාවයකදී අවශ්‍ය වන්නේ Active Listening ක්‍රමයයි. එනම්, අනෙක් පාර්ශවය පවසන දේට පූර්ණ අවධානය ලබා දෙමින්, ඔවුන්ව විනිශ්චය නොකර සවන් දීමයි. Read more on Liya.lk👇🏼 Active Listening සබඳතාවයකට වැදගත් වන්නේ ඇයි? 1. සහකරුට තමන්ව ‘වටිනවා’ යැයි දැනීම යමෙකු … Continue reading Active Listening | Relationship එකක ඇසීම සහ ඇහුම්කන් දීම අතර වෙනස