ඔයාගේ confidence build කරගන්න මේ පුරුදු 6 follow කරන්න

ජාත්‍යන්තර කාන්තා දිනය අබියස සිටින අපට, කාන්තාවකගේ සැබෑ සුන්දරත්වය ඇය පලඳින ආභරණවලින් හෝ ඇඳුම් පැළඳුම්වලින් මැනිය නොහැකි බව වැටහේ. කාන්තාවකගේ සැබෑ බලය පවතින්නේ ඇය සතු ආත්මවිශ්වාසය හෙවත් Confidence මතයි. ඕනෑම අභියෝගයකට නොබියව මුහුණ දීමටත්, තමාගේ සිහින කරා හඹා යාමටත් අවශ්‍ය කරන ජීව ගුණය ලබා දෙන්නේ මේ කියන Confidence ගුණයයි. Confidence කියන්නේ උපතින්ම ලැබෙන දෙයක්ද? නැහැ. … Continue reading ඔයාගේ confidence build කරගන්න මේ පුරුදු 6 follow කරන්න