ඔයාගේ Love Language එක මොකක්ද? ආදරය පෙන්වන සහ දැනෙන සැබෑ විදිහ

සමහර වෙලාවට ඔබ ඔබේ සහකරුට හෝ සහකාරියට උපරිමයෙන් ආදරය කරනවා විය හැකියි. ඔවුන් වෙනුවෙන් කැප කිරීම් කරනවා විය හැකියි. නමුත් ඔවුන් පවසන්නේ “ඔයා මට ඉස්සර වගේ ආදරේ නැහැ” කියා නම්, එතැන ඇත්තේ ආදරයේ අඩුවක් නොව, ඔබ දෙදෙනාගේ Love Languages හෙවත් ආදරය ප්‍රකාශ කරන භාෂාවන් එකිනෙකට වෙනස් වීමයි. අද Liya.lk තුළින් අපි කතා කරන්නේ ලොව පුරා … Continue reading ඔයාගේ Love Language එක මොකක්ද? ආදරය පෙන්වන සහ දැනෙන සැබෑ විදිහ