ඔයාට ජීවත් වෙන්න හැමෝගෙම Approval එක ඕනෙද? Validation Addiction එකෙන් මිදෙමු.

අද කාලයේ අප ජීවත් වන්නේ එකිනෙකා සමඟ නිරන්තරයෙන් තරඟ කරන සහ අන් අයගේ අවධානය දිනා ගැනීමට උත්සාහ කරන සමාජයකයි. විශේෂයෙන්ම ස්මාර්ට් දුරකථන සහ සමාජ මාධ්‍ය අපේ ජීවිතවලට පැමිණීමත් සමඟ, අප කරන කියන හැමදේටම අන් අයගෙන් හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. මනෝවිද්‍යාවේදී මේ තත්ත්වය Validation හෙවත් ‘සමාජයේ අනුමැතිය සහ පිළිගැනීම අපේක්ෂා කිරීම’ … Continue reading ඔයාට ජීවත් වෙන්න හැමෝගෙම Approval එක ඕනෙද? Validation Addiction එකෙන් මිදෙමු.